" ආ අයියේ කෝමැයි සැප දුක උබ හොදින් ඉදියත් නැතත් මට වැඩක් නෑ ඒක වෙනම කතාවක් මනුස්ස කමට ඇහුවේ "

" යකෝ ඕක කටක්ද "

" නෑ වක්කඩයක් "

" ඔය බැග් තියල වරෙන් මල්ලේ ආ උබේ පෝන් කෑල්ල මෙහෙ දීපන් විහා ගේන්න කිව්වා "

" ආ මේන් "

" යකෝ මුගෙ වයසටද ෆෝන් එක "

" ඇයි වයසට ද ෆෝන් ගන්න ඕනෙ "

" නෑ නෑ ඕන්නෑ බෑග් තියලා කැන්ටින් එකට වරෙල්ලා "

" අඩෝ මේ නිකී උබ ඇයි ගිටාර් එක ගෙනාවේ "

" අද ෆ්‍රී පීරියඩ් තියේ උට්ටෝ "

" සැහ් මල්ලි කුනු හරුප කියන්න එපා "

" අනේ පලෑන් අයියෙ ටටා අපි පන්තියට යනවා "

මමත් ගිටා එකයි අරකයි මේකයි පොත් බෑග් එකයි උස්සන් ක්ලාස් එකේ අන්තිම පේලියේ මුල්ලෙන් තියලා අපි කැන්ටින් එකට ගියෙ මිල්ක් ශෙක් බෝතල් දෙකත් උස්සන්

" අඩෝ පගෝ උබ මේවට බනානා දැම්මද ආ බනා නානා නානා "

" දැම්ම පකක් අනේ යකෝ ඕක ස්ටෝබෙරි එකක් උබ දන්නවනෙ මම් කෙහෙල් කන්නෑ"

" කන්න වෙනවනෙ දවසක "

" යකෝ මුගෙ කට පලයන් යන්න "

අපි කැන්ටිමට යද්දි අරුන් දෙන්නත් එක්ක මේසෙක ඉදන් ඉන්නවා විහග අයිය මම දිහා බලන්නෙ හෙන බර බැල්මකින් ඒකට ආදරෙ හිතෙනවා අයියෝ සාමී මේ මට මොකද උනේ

" ආ බබා කොමද "

හේශාන් අයිය මට බබා කියද්දි මමඔරවල බැලුවෙ විහග අයිය දිහා

" මම දන්නෑ "

ඌ දන්නෑ කියද්දි මම හේසාන් අයිය දිහා ඔරවල බලලා මිල්ක් ශේක් එකේ බටේ හපල හපලා මිල්ශේක් කප් එක විසි කලා ඔව් ඔව් ගෙදර මිල්ශේක් හදලා කප් වලට දාන් එන්නේ

හිමි අහිමිWhere stories live. Discover now