17 කොටස ♡'

Start from the beginning
                                    

" අන්කල් කේන්ති ගන්න එපා.."

" කේන්ති ගන්න නෙවෙයි දිලේක් පුතා... බැරි වෙලාවත් මෙතන පොඩි එකෙක් හිටියනම්.. මලගෙවල් බල්ලට දාල පොලිස්සි ගානෙනෙ ලගින්න වෙන්නෙ..මුන්ට තේරෙන්නෙ නැ! සල්ලිත් දීල ඔක්කොම කරල බඩුත් ගෙනත් දීල මුන්ට හට් එක හදන්න කිව්වම හරියකට ඒකවත් බෑ! පවුලෙ මගුල් නම් කියෝනව තව උජාරුවට! අනික උබල මගෙ ලමයි! මට දිසදයි, දෙනුකයිත් එකයි උබල දෙන්නත් එකයි! මගෙම ලමයි වගේ උබලව මම තියන් ඉන්නෙ..ඉතින් එහෙම එකේ තමන්ගෙ ලමයෙක්ගෙ ලේ හෙල්ලුනාම අප්පෙක්ට කේන්ති යන්නෙ නැද්ද කියහන්කො!?"

" අනේ තාත්ති..දැන් කමුකො අපි..හට් එක හදයි..කෝ කෝ එන්න.."

මම තා එක වචනයක් වසන්තට කියන්න දුන්නෙ නෑ.. මේම ගීන් වසන්තට ලෙඩක් හැදුනොත් අසෝකට පිස්සු හැදෙයි.. හැබෝ පෙන්ස් වසන්ත කියපු කතාව..මමයි අපේ පක දෙනුකය වගේම අවතාරෙයි, තේව් දෙන්නත් එයාගෙම ලමයිලු...බාන්න පෙන්ස් අපේ වසන්ත කොච්චර හොදද කියල..ඕකට තමා අපේ අසෝක අහුවෙන්න ඇත්තෙ..ඒක ශුවර්!
අපේ වසන්ත තේව්ලටත් තාත්ත වගේ ආදරෙයි කිව්වම තේව් ලාවට හිනා උනා.. තේව්ලගෙ තාත්ත නැති අඩුව එයාට දැනුන විදිය පුංචි කාලෙ ඉදන් එයාගෙ හොදම යාලුව වෙච්ච දිසද දන්නෝ...එයාට වගේම නොපෙන්නුවට දිලේක් අයියටත් එහෙම ඇති..එයා ඉතින් යකානෙ කෝමත්..

" චූටි..දිලේක් අයියගෙ අතට බේත් ටිකක් දාන්න..."

" හා තාත්ති..."

" දිලේක් පුතා..බේත් ටිකක් දාගෙනම එන්න... උබ එනකල් මම කන්නෙත් නෑ කොලුවො.."

" ම්ම්ම්.."

වසන්ත මෙයැයි එනකල් කන්නෙත් නැලු...මලසමාන්! දැන් ඉතින් දිසද මේකට බේත් දාන්නත් එපෑ.. මම එයා එක්කම ආයෙ ගෙදරට ආව.. අපි ගෙට ගියේ කුස්සිය පැත්තෙන්..ඉස්සරහින් යන්න බෑ සෙනගනෙ..ලේ දැක්කම මිනිස්සු බයවෙයි ඊලගට...මම එයාව කුස්සිය පැත්තෙන්ම කාමරේට එක්කන් ආව..කස්ටිය වැඩ වල නිසා දැක්කෙ නෑ කාරුත්..

" ඉදගන්න මෙතනින්.."

මම ඇද පෙන්නල කිව්වම මේ යකා මොකුත් නොකිය වාඩි උනා..ලොකුකමනෙ.. මම ඉක්මනට වතුට බාස්කට් එකක් ගෙනල්ල අත හේදුව..ගන්න දෙයක් නෑ ලේ! ඉහිම් දිසදට අවතාරෙ ගැන දුක හිතෙනෝඕඕඕඕඕ..
එයැයිගෙත් කතාවක් නැති නිසා මාත් කතා නොකරම බේත් ටික දැම්මා..ඊට පස්සෙ එයා මාවත් දාලම කාමරෙන් එලියට ආව..දිසද බොහොම අමාරුවෙන් පස්සෙන් දුවන් ආවෙ...අපි ආයෙ ආවෙ කෑම කන තැනට..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now