__BE MY LIFE TIME💖💖 (the end)___

Start from the beginning
                                    

"ඒත් ටේ-"

"අනේ අනේ ටුනමන්ට් එක දවසේ වගේනං යන්න එපා හියෝන් ප්ලීස් ප්ලීස්  ආහ් චාලි ප්රෝෆෙසර්  ජියෝන්ව දැක්කද?"

"නෑනේ ටේ දැක්කෙ නෑ"

"ආශ් හියෝන් කොහෙද ඔයා ...ශිට් කවුද මේ අස්සෙ කෝල්- හියෝන් ....හෙලෝ හියෝන් ඔයා කොහෙද ඉන්නෙ මං ඒක කරා"

"පිටිපස්ස හැරෙන්න"

" වට්?- හ් හියෝන් ඔයා?"

"කැන් යු බී මයි ලයිෆ් පාට්නර්"

"හ්යෝන්"

ටේට පිටිපස්ස හැරෙද්දීම අතේ තිබුන පෝන් එක පවා බිමට වැටුනෙ එයාගෙ කූක් හියෝන් හීනෙකින්වත් නොහිතපු දෙයක් ටේගෙන් ඉල්ලද්දී දන හිසක් නමාගෙන ටේට  රෝස් මල් බෝකෙ එක දුන්නෙ ටේ එයාගෙ ඔලුව වනන ගමන්  කූක්ව ඇසෙප්ට් කරද්දී වටේ ඉන්න ඊය පවා අත්පුඩි ගැහුවෙ  සමහර අය ජෙලස් කියන එකෙ අන්තෙටම කිදා බහිද්දි තමන්ගෙ ග්රැජුවේෂන්  එක දවසෙම තමන් ගෙ  ලවර් මේ වගේ දෙයක් කරයි කියලා කවුද හිතන්නෙ ...ඉතින් තාමත් කියන්න පුලුවන්ද ඒ හැගීමට නමක් නෑ කියලා ....ජන්කුක් කියන්නෙම ආදරයක් එහෙම නේද?... ඉතින්  ටේ ලෝකෙ ඉන්න පරීපූර්නම මනුස්සයා වෙන්න තවත් හේතු ඕනෙමද?

ඒත් හැමෝටම තමන්ගෙ ආදරේ ඒ විදිහට ලැබෙන්න පුලුවන්ද?

"කන්ග්රැජුලේෂන් ටේ බෝබෝ"

"තැන්ක්යූ ජිමිනාආආආආ ඒක නෙමෙයි  ඔයාට හිතෙන්නැද්ද ඔයාගෙ පරම පිවිතුරු පෙම කියන්න මේක තමයි වෙලාව කියලා"

"කාටද?"

"යාහ් පබෝ ඔයාගෙ යුන්ගි හියෝ-"

"ඔයාලව මං හෝල් එක ඇතුලෙ හොයනවා ඔයාලා මේ ගහක් අස්සෙ ...කන්ග්රැජුලේෂන් ටේ ....කන්ග්රැජුලේෂන් ජිමින්"

"තැන්ක් යූ ප්රෝෆෙසර් මින් ....මේ මොකද්ද මේ"

"ඕහ් මගෙ වෙඩින් එකෙ ඉන්විටේෂන් කාඩ්  එක නෙක්ස්ට් මන්ත් මං මැරි කරනවා"

"මොකක්- ඒත්"

"ඔෆ් කෝස් හියෝන් අපි අනිවාර්යෙන්ම එනවා කවුද ඒ අපේ හියෝන්ව මැරි කරන වසනාවන්තිය කියලා බලන්න"

"හරි එහෙනං මං අරපැත්තට යනවා"

"ජි- ජිමින්"

"හේයි ස්විටි මොකද මේ අඩන්නෙ ගෝඩ් අඩුම මංවත් අඩන්නෑනෙ ම්ම්ම්ම් "

"ඔයා එතකොට ඒ ගැන දැනන් හිටියද? එහෙම තියාගෙනද ආදරේ කරේ ?"

"හේ ටේ මොකද මේ ...හැම කෙනාටම පලවෙනි ආදරේ ජයගන්න බෑ ටේ ම්ම්ම්ම්  බට් ඊට්ස් ඕකෙ අයිම් ෆයින් බලන්න ...එහෙම උනත් කොහොමද මම එයා එක්ක ලයිෆ් එක ගත කරන්නෙ ...ඔයා දන්නවා ඒක මට වගකීම් දෙකක් තියෙනවා"

"ජිමින් "

"ටේ අහන්නකෝ අපි හැමෝටම කැමති දේවල්ම කරන්න හම්බෙන්නෑ අපිට පැවරුනු දේවල් තියෙනවා ම්ම්ම්....මට මං අතින් උන වැරැද්ද හදාගන්න ඕනෙ ටේ මං තීරනේ කරා ජූරියාව මැරි කරන්න ...ඒ ඉන්නෙ මගෙත් දරුවා ටේ ඩ්රින්ක්ස් අරන් උනත් ජූරියට උනේ කවදාවත් හදන්න බැරි විදිහෙ වැරැද්දක් ..."

"අනේ ජිමින් අපි එච්චරටම ලොකු අය වෙලාද ?"

"මං හිතන්නෙ ගොඩක් දේවල් වෙනස් වෙලා"

එදායින් පස්සෙ හැමදේම වෙනස් උනා යුන්ගි මැරි කරා ටේකුක් ජීවිතයට අලුත් අරාම්බයක් දුන්නා ජිමින් නව පරිච්ඡේදයක් පෙරලුවා ...දුක සතුට හැමදේම අතරින් එයාලා හිනා උනා

ආදරය නැතත් බැදීම් හරි ලස්සනට ගාලා ගියා.

ආදරය කරන්න ආදරේ හිමි වෙන්න ඕනෙමද ?

                     අවසානයක් නොව
මෙයයි ආරම්භය
_________________________________________________

A/N SANA

  අවුරුදු දෙකක් තිස්සෙ මෙ ලියන්නෙ යකුනෙ🌚💖

😭😭😭 මෙච්චර දුරක් එයි කියලා හිතුවේ නෑ

තැන්ක් යූ මයි කපී කේක්ස්ලා ටිකට අන්තිම වෙනකං හිටියට😍💖

අවසානය ගැන කීවොත් ටිකක් අවුල් වගේ මං ඔයාලගෙ හිතට දැනෙන විදිහට ලියන්න උපරිම උත්සහ කරනවා

  දැම්ම පලවෙනි කතාව විදිහට සාර්තකයි කියලා මං විශ්වාස කරනවා

හැමදාමත් කියනවා වගේ
 
උම්මා
බායි
ආදරෙයි

ආයෙත්  නව පරිච්ඡේදයකින් ඔබ අසලට ඉක්මනින්ම💖

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now