_____ LAST DAY🌚💖_____

Start from the beginning
                                    

"ඒ ටේයා මරු ප්ලේස් එක නේහ්"

"සිරා ඕයි ...මේම පන්සල් තියෙනවනං අපිත් නමට හරි පන්සලට එනවනෙ යකෝව්"

"ජිමිනා අපිව පොටො එකක් ගන්නකෝ"

"ඒව් මෙතනත් පටන් ගත්තද? යකෝ ඇලිලා එතිලා ඉන්න එපා මේක පන්සල ....යකෝ ඔය කනුව අතැරපං ගැලවිලා වැටෙයි ...මොකක්ද  යකෝ හැම එකටම ඌරු පුක කරගන්න එපා කට ලස්සනට හිනා වෙලා හිටපංකෝ"

"අනේ කෝ මෙන්න මෙහෙ දෙනවා හුහ්"

"ආං ගියා ...මං බොරුද කීවෙ යකෝ ඉතිම් හැම එකටම පුක දික් කරාම හරිත .."

"හියෝන්ස් එන්න අනේව් අපිත් සෙල්ෆියක් ගහන්න"

"මට බෑ ඔයාලා ගහන්න "

"අපො මොනාද යුන්ගි  හියෝන් කෝ එන්න එන්න ...කෝ කස්ටිය හිනා වෙන්න"

"අපි දැන් යමු නේද කට්ටිය  රෑ වෙනකොට කන්ද බහින්න පේන්නෑලු දැන්ම ගියොත් හවස් වෙද්දි අපේ තැනට යන්න පුලුවන්"

පැය දෙකක් විතර පන්සල ඇතුලෙ බාරහාර  වෙලා පොටො ගහලා පන්සල වටෙ ඇවිදලා කරන්න පුලුවන් හැමදේම කරලා අන්තිමට කට්ටියම හිටපු තැනට ආවෙ අන්තිම දවසෙ එන්ජෝයි කරන්න ඕනෙ කියලා හිතුනු නිසා ...

"ටේ ඔයාලගෙන් කවුද ඉස්සෙලාම ආදරේ ප්‍රකාශ  කරේ?"

"මම"

"ආව්ස් ..."

"ඕහ් ඩොක්ටර් ක්ලාරා ට්රුත් ඕ ඩෙයාර්"

"ම්ම්ම්ම්  ට්රුත්"

ගිනි මැලය වටේ ඉදගෙන ට්රෝත් ඕර් ඩෙයාර් කරපු ටීම් එකෙ බියර් බොට්ල් එක තිබ්බෙ ටේගෙ අතෙ වෙද්ලී බොට්ල් එක නවතුනෙ ක්ලාරා ගාව උනේ කූක් පවා ටිකක් කලබල වෙද්දී උනත් ටේ නෝමල්  විදිහට ඉන්න උපරිමය උත්සහ කරා

"ටේයා ප්රශ්නෙ අහපං"

"ම්ම්ම්  සොරි ගායිස්  මට මේ සෙල්ලම කරන්න මූඩ් එකක් නෑ මගෙ චාන්ස් එක මම යූවිට දෙනවා ඕකෙ  .."

"අයියෝ ඩොක්ටර් ක්ලාරා මොකද්ද  අනේ"

"අයිම් රියලි  සොරි ...ඇත්තටම මට නිදිමතයි ගුඩ් නයිට්"

"ආම් මම ගිහින් තව බියර් කෑන්ස් ටිකක් අරං එන්නං ඔයලා කන්ටිනිව් කරන්න ඕකෙ"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now