___ CAMP DAY 3🌚💖____

Start from the beginning
                                    

"ආහ් හරි මං ගේන්නං"

"මාත්  එන්නද?"

"නෑ නෑ උබ හිටපං මං ගේන්නං"

කෑම්ප් එකෙ ෆස්ට් ඩේ එකෙදි මෙම්බර්ස්ලාට තිබ්බෙ ගමෙ තිබ්බ ස්කූල් එක අලුත් වැඩියා කරන එක ඉතින් සමහර  අය  ඉන්ස්ටා  , එෆ් බී එකී මෙකී සෝශල් මීඩියා අප්ඩේට්ස් කරද්දී  සෙට් එකක් බරටම වැඩේට බැහැලා හිටියෙ  ක්ලබ් මෙම්බර්ස්ලාගෙ කුක්ලා ටික ලන්ච් එක රෙඩි කරද්දී ...වැඩ කරන අතරේම ලවර්ස්ලා තමන්ගෙ ආදරනීයන් ගැන හොයන්නද අමතක කරේනං නෑ ජිමින් යුන්ගි ගැන වගේම යුන්ගිත් නොපෙන්නුවාට මොකද ජිමින් දිහා හොරෙන් බලන් හිටියා කියන්න දන්නෙ එයා විතරමයි

ඒ වගේම අපේ ටේකුක් ඩබල පවා කොච්චර වැඩ එක්ක බිසි වෙලා හිටියත් දෙන්නට දෙන්නා  ෆෝකස් එක තියාගත්තෙ කාටවත් නොදැනෙන්න  උනාට ඒක එහෙම්මම වෙයිද?

කූක් එයාගෙ හිතෙ ටේට තියන තැනට නමක් දෙයිද? කූක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්   තව දුරටත් ගෙස් එකක් විතරමක් වෙයිද?

කෑම්ප් එක පටන් ගත්ත  විදිහටම අවසන් වෙයිද?  ඔය වගේ ප්‍රශ්නත් එක්කම තමන්ගෙ වැඩ ටික හරියටම කරේ උනන්දුවෙන්  වෙද්දී  කාටවත් මහන්සිය  කියන දේ නොදැනුන තරම්

"ජිමින් ටේව දැක්කද?"

"ටේ තීන්ත ගේන්න  ස්ටෝ රූම් එකට ගියා තාම ආවේ නෑ ප්රෝෆෙසර්  ජියෝන්"

"දැන්ද ගියෙ?"

"නෑ දැන් පැය බාගයක් විතර වෙනවා. ප්රෝෆෙසර්  කොහෙද යන්නෙ?"

"ස්ටෝ රූම්  එක ලගට"

"මාත්  එන්නද?"

" එපා ...මං බලන්නං"

කූක් එහෙම්ම ට්රක් එක ලගට දිව්වෙ.ජිමින් පවා ටිකක්  ගැස්සෙද්දී

"ටේ! ටේ! බෙයාර්! ටේ- ඕ ගෝඩ් ටේ වේකප්  ටේ ඇස් අරින්න  ටේ ආශ් "

ඔව් ඒ ටේ ස්ටෝ රූම් එකෙ බිම ඇදගෙන වැටිලා හිටියෙ ටේ ජන්කුක්ගෙ හදවතේ රිද්මය වෙනස් කරපු ටේ ජන්කුක් ටේව උස්සන් ආපු වේලාවක්වත් එයාට මතක නෑ එච්චරටම කූක්ව කලබල වෙලා ඒත් ඇයි?

"ටේ! ටේ අනේ ප්රෝෆෙසර්  ටේට මොකද වෙලා තියෙන්නෙ?"

"ගිහින් වතුර එකක් ගේන්න"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now