__CAMP DAY 2🌚💖__

Start from the beginning
                                    

"හ්ම් ඔව් බං මං මේකට තව පෝර්ක් ටිකක් දාගෙන එන්නං"

"උබට පුලුවන්ද මාත් එන්නද?"

"එපා එපා මට පුලුවන් උබ හිටපං"

ටේට ඇත්තටම එතන ඉන්න තරං මූඩ් එකක් තිබ්බෙ නෑ කියලා ජිමින් කොහොමත් දන්නවා  .යූජින්ගෙ කතාවත් එක්ක ටේට කෝමත්  අන්කම්ෆටබ්ල් ...ටේට පෝර්ක් ගේන්න උවමනාවක් නැතත් හිතලම එතනින් ගියෙ ටිකක් තනියෙන් ඉන්න ඕනෙ උන නිසයි...ටේකුක් ලවර්ස්ලා නොවුනත් කූක් ආදරෙ  නොකරත් ටේ ආදරේ කරා ...ටේ ඒ ආදරේ කූක් වෙනුවෙන් පරිස්සමෙන් රැකගත්තා ...කූක් ඒක ඕනෑවටත් වඩා හොදින් දැනගෙන හිටියා ..ඇත්තටම කූක්ගෙ හිතේ ටේ ගැන පොඩිම හරි ආදරයක් නැද්ද? අදටත් ඒක ප්‍රශ්නයක්  විතරමයි

"මොකද මෙතන තනියෙන්"

"හියොන් ඔයා?"

"ඔව් මම තමා ඇයි?"

"ආහ් නෑ නිකම් ...මම පෝර්ක් ඩෙවල් එක ගෙනියන්න ආවේ"

"හ්ම්  කෝ දෙන්න එකක් මම ගන්නං"

"ආහ්  නෑ මට පුලු-"

ටේ එපා කියද්දීම කූක් එක පෝර්ක් ඩිෂ් එකක් අරගෙන එතනින් ආවේ ටේ රව රව උනත්  කූක්ගෙ පස්සෙන් යද්දී

"ප්රෝෆෙසර්  ජියෝන්  මොකද මෙතන කරන්නෙ?"

"ඇයි මං එන්න එපාද?"

"ආහ් නෑ නෑ එහෙම දෙයක් නෙමෙ ..නෑ ඉතිම් අපි මේ හිතුවේ.."

"හිතුවේ මොකද්ද?"

"නෝ නෝ ප්රෝෆෙසර්  ජියොන් අපි මේ හිතුවේ   සර් ඩොක්ටර් ක්ලාරා එක්ක ඩිනර් එක ගනියි කියලා"

"මගෙ බෝයිෆ්‍රෙන්ඩ්  මෙතන ඉද්දි මං මොකටද ඩොක්ටර්  ක්ලාරා එක්ක ඩිනර් ගන්නෙ"

"කැහැ මො- මොකක් බෝයිෆ්‍රෙන්ඩ් ? ක- කවුද?"

"අනේ කියන්නකෝ ප්රෝෆෙසර්  ජියෙන් ඩොක්ටර් ක්ලාරා නේමේද?"

"දැනගන්නම ඕනෙද?"

"අනේ  ඔව් කියන්නකෝ"

"දෙන් ගෙස් කරන්න ..."

"ආශ් මොකද්ද  ප්රෝෆෙසර්  කියන්නකෝ"

"මං හිතන්නෙ මං දන්නවා ගායිස්"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now