🌹මොකෝ උබ හිනා උනේ. 🙄🙄
⚡ ඇන්ටියෝ ඒ අම්මිගේ පෙචම චව් එක 👉👈

🖤 කට වහන් ඉන්නවා රුත්.. එක පස්සෙ කියන්න. 👉👈 මේ නෙත් මාව ඔයාගේ කකුල් දෙක අස්සට ගන්න කෝ

" මං ඉක්මනින් බැලුවේ දේශ් දිහා දැන් මට අයිතිය නැ නේ බබා බබා කියලා ගුලිවෙන්‍න‍ "
🌸 මගෙ මුණේ මොනවද බං බලන්නේ කලින් වගේම හිටපන් කිසිම දවසක වෙනස් වෙන්න එපා කිසිම කෙනෙක් නිසා එච්චරයි නෙත් හොදින් මතක තියාගන්න "

🖤ෂෝයි නෙත්...  ඉතිං මට ඇවිදින්න උදව් උනේ මගෙ ලොකු මං වැටෙන්න යනකොට දුවලා එනවා  මං වැටුනොත් මට කලින් ඇඩුවේ එයා එච්චර එයා ආදරෙයි මට. මං එදා එයාව දකිනකොට දේව් අයියගේ පාටිය දවසෙම මං දැන ගත්තා මේ මගෙ ලොකු කියලා  හැබැයි සැකයක් විතරයි සැකේ දුරුඋනේ පස්සෙ. හැබැයි අපේ පවුල විනාශ කරපු කෙනා අපි එක්ක උන්නත් අපිට සාක්ෂි නැ මොකද ඌ එතරම් කපටි නැන්දිව රවට්ටන්න එයාගේ සේරම දේපල ගත්තා එයා සෑහෙන්න දුක් විදිනවා එත් ඒ දවස් වල අපිට කිසිම දෙයක් කරන්න බැ මං වගේම ශාන් අයියාත් මේ හැමදේම මුල ඉදලා හෙවුවා හැබැයි මං ඉදිරියෙන් උන්නා ශාන් අයියට වඩා. මොකද මං මේ ඉන්නේ මගෙ අයියා කියන දේ දැන ගත්තා උනත් එයාට බැරි උනා මං කවුද කියලා හොයන්න ශාන් අයියා සල්ලි තමයි ජිවිතේ කියලා ඒ වචනයක් අල්ලන්න ලස්සන ඩ්‍රාම එකක් කරා උනත් මං දැනගෙන උන්නා ඒ හැමදේම කරේ. එයාගේ අම්මී තාත්ති මරපු කෙනා හොයන්න කියලා එකෙන් උනේ අහිංසක හිතක් රිදුන ඒක 😏 හැබැයි එකට සමාවක් නැ මොකද නෙත් කියන්නේ මගෙ හදවත වගේ.
ඔයා නොදන්නවා උනත් ඔයාව මරන්නත් කෙනෙක් හැදුවා හැබැයි වැඩේ වැරදුනා මොකද ඒ ඕඩර් එක දුන්නේ අපේ උන්නට නිසා ඔයාව බේරුනා එදා ඉදලා ඔයාගේ වටේ ආරක්ෂාව වෙනුවෙන් දෙනෙක් උන්නා. ශාන් අයියගේ තාත්ති මගෙ ලොකු තාත්තී ජිවතුන් අතර ඉන්නවා ඒ වගේ එයා දන්නවා දැන් ඔයා ඉන්නවා කියලා ලොකු. හැබැයි එයා බේරුනා උනත් එයාට ඇවිදින්න බැ එයා තමයි මෙච්චර දවසක් මේ හැමදේම පාලනේ කරේ එහෙට වෙලා.  එයා අසනීප උන නිසා තමයි දේශ් ආවේ ඉතලි වලට ඒ වගේම මං අසනීපෙන් නිසා දේශිට ඉක්මනින් එන්න උනා. හොදම දේ තමයි මං හැමදේම හොයාගෙන ඉවරයි මේ වෙනකොට දැන් තියෙන්නේ වැරදි කරුවන් අල්ලගන්න විතරයි.

Missed heart  💔 Completed 💔Where stories live. Discover now