_____CAMP DAY🤓🌚_____

Start from the beginning
                                    

"ෆයිනලි ඔන්න අපි ආවාආආආආආආආආ පට්ට තැනක් නේ බං"

"ගායිස් ඔයාලගෙ බෑග්ස් හෝල් එකෙන් තියන්න රෑට කූඩාරම්වල තමා ඉන්න තියෙන්නෙ හෙට ඉදන් වැඩ පටන් ගන්නවා ඇන්ඩ් මේ ඉන්නෙ මිස් ලී චන් ඔයාලට මේ ගම ගැන මොනාවහරි දැනගන්න ඕනෙ උනොත් මෙ තමා  හරියනම කෙනා ඕකෙ ..කට්ටිය බඩු තියලා උයන්න රෙඩි වෙන්න රෑට කාලම අපි වැඩෙ පටන් ගමු."

*
*
*
*
*
*
*

"අඩෝ පගෝ මං දන්නවා  උබට හියෝන් නූතුව පාලුයි කියලා ඒ කියලා ඕම අඩන්න ඕනෙ නෑ බං මංනං කියන්නෙ අපි කෝල් එකක් ගමු මචං"

"අනේ පගෝ මගෙන් හුප් පදෙ නාහා ඔය ලුනූ ගෙඩිය සුද්ද කරලා ගනිම් හම්මෝ දනවාආආආආ ...."

"ජිමින් මේකෙ රස බලන්න...මොනාද අඩු පාඩු"

"ම්ම්ම් රසයි ලුනු ටිකක් දැම්මනං හරි ප්රෝෆෙසර්  යුන්ගි"

"ම්ම්ම්  හරි තැන්ක්ස්"

"පුහ් ඒ ලව් එක බලපංකෝ ...පාඩු නෑ බොසා බැන්දත් උයන්න පුලුවන් හබීයෙක් ...අම්නෙ උබත් නරකම නෑ මා අම්මා"

"වේසෝ  ඇහෙයි යකෝව් සික් තොගෙ කටනං ...මෙන්න මේ ලූනු ගෙඩිය කපපං යකෝ"

"ඔප්පාආආආආආආආආආහ්"

"මොකද"

"මේකෙත් රහ බලලා දෙන්නකෝ ඔප්පා මංමයි හැදුවෙ"

"තෝ හැදුවනං බලන්න දෙයක් නෑ ඕක කන්න බෑ පලයං මෙතනින් "

"මොකත ඒ උනේ"

ටේමින් ඩබලට හම්බුනෙ ලූනු කපන්න කිචන් එක පැත්තටවත් නොයන ටේමින් ඩබලට උයන එකත් එපා වෙලාම ගියෙ ලූනුවලට සැරටම ඇගෙ තිබ්බ වතෝර ටික කදුලුවලට පෙරලිලා  ඩබලට විජලයනය හදවලා කීවොත් මං හරි ඒ අතර තමන් හදපු කිම්චි එකක් උස්සන ආපු යුන්ගි ජිමින්ට කවලා ඒකෙ රස ගුන පිලිබද පූර්ණ විස්තරයක් ජිමින්ට දෙන්න කීවෙ ටේ එතන තුන්වෙනි පාර්ශවෙ වගේ හැගෙද්දී උනත්  ජිමින්ගෙ වර්තාව ලැබුනු සැනින්  එතනින් ගියපු යුන්ගි වගේම  ඒක දැකලා ග්රිල් කරපු ගාර්ලික් පෝක්  එකක් උස්සන් ආපු ජිමිනාගෙ ක්ලාස් මේට් කෙනෙක් වෙච්ච යොන්හා ඒකෙ රස අහද්දී අඛෝරු වෙලා තිබ්බ පෝක් එක දැක්ක සැනින් තත්ව වාර්තාව දුන්නෙ කෙල්ල අඩාගෙන ගස්සගෙන පුප්පගෙන එතනින් චුත උනේ ටේ කොල්ලා කන්ෆියුස්  වෙද්දි

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now