______BIRTHDAY BOY😚❤______

Start from the beginning
                                    

ආපු කෝල් එකක් නිසා රූම් එකෙන් එලියට ගිය ජන්කුක්ට හිතින් ජප කර කර  හිටපු ටේ ජන්කුගෙ ඇද උඩ එහෙමම මුනින් අතට වැටුනෙ කොයි වෙලෙ හරි ජන්කුක් ආයෙ රූම් එකට එයි කියන හෝප් එකෙන්

"ටේ"

"මොකද කෝල් එක ඉවරද තව තියෙනවනං අරන් එන්න අවුලක් නෑ "

"නෑ නෑ  ආයේ කෝල්ස් නෑ"

"තවුසෙ මට හිනා වෙනවා නේද හියුන්...ඇයි යකෝ මං මොකෙකට හරි කතා කරාම තමා නැති කෝලුත් මතු වෙන්නෙ"

පැය බාගෙක විතර ඉන්පෝට්න් කෝල් එකෙන් පස්සෙ ජන්කුක් රූම්  එකට එද්දී ටේ හිටපු විදිහ දැකලා ජන්කුක්ගෙ මූනෙ පුංචිම පුංචි හිනාවක් ආවෙ ටේ වෙලාවකට ඇත්තටම පොඩි බබෙක්ටත් වඩා  අන්ත උන නිසා

"හරි  ගිහින් රෙඩි වෙන්න යමු"

"සීරියස්ලි ඔ ගෝඩ් යු ආ ද බෙස්ට් උම්මා ලව් යූ මට විනාඩි පහක් දෙන්න මං මෙතන"

ඇත්තටම ටේ හිතුවටත් වඩා හොද රිප්ලයි එකක් කූක්ගෙන් ලැබෙද්දි ටේ එයාගෙ සතුට ප්‍රකාශ  කරේ  කූක්ගෙ චීක් එකකුත් කිස් කරලා උනත් කූක්ටනං ඒක ෂොක් එකක් උනා ටේ එතනින් ගියත් කූක් හිටියෙ උනෙ මොකද්ද කියලවත් ප්රෝසෙස් කර ගන්න බැරුව

කූක් එයාගෙ අත වෙනදට වඩා වේගෙන් ගැහෙන හදවත උඩ තියලා තමන්වම සන්සුන් කරගන්න උත්සහ කරා ..ඉතින් මේ ආකර්ශනයක්ද?




"හියෝන් මේක කොහොමද?"

"ඕවා දෙන්නෙ ලවර්ස්ලා ටේ"

"අම්මටසිරි මල මගුලයි ඒනං ඒක සෙට් නෑ මොනාද අප්පා මං ඌට දෙන්නෙ තියෙන හැම මගුලම මං ඌට දීලා තියෙන්නෙ"

"එහෙනම් මොනාද දෙන්නෙ? වොච් එකක්"

" ඌට මට වඩා වොච් තියෙනවා ඒක හරි යන්නෑ"

ජන්කුක් ඇන්ඩ් ටේ ඩබල සෝල්වල තියෙන ෆේමස්ම ෂොපින් මෝල් එකට ආවත් ටේටනං ජිමින්ට හරියන ගිෆ්ට් එකක් තාම සිලෙක්ට් කර ගන්න බැරි උනේ ජන්කුක්ට පවා මේ ගමන ආපු එකෙ බැරෑරුම් කම තේරෙද්දී

"ඕ ගෝඩ් ටේ ලන්ච් ටයිම් එක මං කියන්නද  අපි ලන්ච් එක අරං ඉමු ඕක හරියන වැඩක් නෙමෙ"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now