"අඩෝ වතුර තිබහයි ඩෝ " යුකී කනට කරල කියද්දි මට මතක් උනේ වෙන දෙයක් මම බලන් ඉදියෙ හෙසාන් පයිය දිහා මූ මගේ මිනිහ යුකී දිහාඅබලන් ඉන්නවා මම ඇයි කියල තොල් මැතිරුවාම ඌ මට ඔරවල විහග පගාගෙ කනට කරල මොනා හරි කිව්වා

"උට්ටො මොන ලෝකෙද ඉන්නෙ නිකී වතුර තිබහයි යකෝ"

"බීපන් මගෙ - අනේ පගෝ මම වතුර අරන් ආවෙ නෑ යකෝ "

" හා හා ඉතින් කෑ ගහන්නේ "

" ඒයි ඔය මල්ලිලා දෙන්නා මොකද කයිය ගහන්නේ "

යුකීගෙ කට වහපු ගමන්ම අර විහග පගා කෑ ගැහුවෙ අපි දෙන්නව පෙන්නලා  කයිය ගහන්නේ පයිය ගහන්න බැරි නිසා පගෝ රෙද්ද  මම හිතින් හිතන ගමන් දත් තිස් දෙක පෙන්නලා හිනා උනා

ආයෙ මොකුත් නොකර හොද ලමයි වගේ අපි හිටියා අන්තිමට මහා දේසනේකින් පස්සෙ අපිව ක්ලාස් වලට යැව්වා

අපිට දැන් තිබ්බෙ ෆ්‍රී පීරියඩ් එකක් ඉතින් මමයි යුකී දෙන්න ගියේ ඉස්කෝලෙ ග්‍රව්න්ඩ් එකේ බෝගහ ගාව බැම්ම ගාවට බෝ ගහ වට වෙන්න සිමෙන්ති තට්ටුවක් ඉද ගන්න වගේ දාල  තියෙනවා ඉතින් මමයි යුකී දෙන්න එතන ගිටාර් එකත් තියාගෙන හිටියා

" මොකක්ද යුකීයො කියන්න ඕනෙ කම්මැලී යකෝ "

" අඩෝ මුලාවේ කියපන්කෝ "

"හා ඉදාන් ඉදාන් "

ඉගි බිගි පානා නෙතු මානේ
හිදිමි නැවතීලා
නොයිදුල් හාදුව ලග හෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොව්නත් කම් නෑ ශ්‍රියාවේ
දනිමී පමාවත් මගෙමයු
නොහෙලුවානම් මම මුලාවේ
අදටත් නුබේ ලගමයී

මම ඇස් වහන් කියද්දි ඉතුරු කෝඩ් ටික මම ගිටා එකෙන් ගහද්දි යුකී ඇස් වහන් දුර තියෙන පුංචි ගෙයක් වගේ එක දිහා බලන් ඉදියා

අහිමිව යන බැව් දැන දැනුනේ
දැන දැනමයි නුබ ලග රැදුනේ
හිමිකම් නැති ලැම මත හැඩුනේ
සනසනු හැකිදෝ කදුලට මේ

මම ආයෙඇස් අරිද්දි මම දැක්කා  ඈතින්  එක කොල්ලො දෙන්නෙක්ව  ඒත් මම සින්දුව කියාගෙනම ගියා

සද ගනවී නුබමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුබගේ උනුහුම දැනුනේ
දෙතැනක වූවත්නැත මිය යනුසෙනෙහස මේ
එන අත් බවයක හෝ නිබ හිමි වේවිද ලදුනේ

හිමි අහිමිWhere stories live. Discover now