07 කොටස ♡'

Start from the beginning
                                    

" මේ තේව්..."

" ම්ම්?"

" මාල වැඩේනෙ.."

" මොකො.."

" අනේ තේව්...අද දිසදට අතුගාන්න තියේ..දිසදට අතුගාන්න බැනෙ අද..මුකෝ කරන්නෙ...?"

" ඇයි දැන් අතුගාන්න බැරි..."

ඔය ඉතින්...මෙයාටත් ඕන නැති කෙංගෙඩියක් නැනෙ..අතුගාන්න බැ කියන්නෙ බැරි නිසානෙ..ආයෙ මින ලම්බක්ද අහන්නෙ..!මොක උනත් අදනම් අතුගාන්න බැ..කෝමත් උගන්නන්නෙත් නැනෙ අද..හැබැයි ඒමයි කියල නෑ, 7.15 වෙනකොට එනෝ කට්ටිය අතුගාලද බලන්න...හිපපොටේ මස් වගේ අයිය කෙනෙකුයි, ඇතින්නකුයි තමා එන්නෙ අතුගාලද බලන්න..ඒ හෙඩ්ල දෙන්න..හයියූ..අතුගාල තිබ්බෙ නැත්නම් එයැයිල දිසදව එක අතකට අරන් කිහිල්ලෙ ගහගනී...

" අනේ තේව්ව්ව්ව්ව්ව්ව්ව්....උදව්වක් කලාම්කො බන්...උබර්ගෙ දවසට මම උදව් කරනෝනෙ...අනේ මොකක්ද තේව්ව්ව්ව්ව්ව්..."

මම නැග්ග මුගෙ කරෙ..! ඇයි යකෝ..මෙයැයිගෙ දවසට මම උදව් කරනෝනම් මට උදව් කොරන්න බැරි නැනෙ..

" හරි හරි බැහැපන්කො...මම මොකක් හරි කරන්නම්..."

" අනේව්ව්ව්...ආතරෙයි ඈහ්..."

" අනේ පලයන්න.."

ඒකත් හරි....තේව් මොකක් හරි ගැජමැටික් එකක් කොරයි...තේව්ට කිශි එකකුත් දුන්න මම හුම්..

























හව්ස්මීට් නිසා ගාත කිව්වෙ නෑ.. අපිව අව්ස්වලට කැදෙව්ව...මම , තේව්, තුහින අපි කට්ටියම ඉන්නෙ සයුර හව්ස් එකේ..ඒ කියන්නෙ නිල්...සයුර, ගගන , දෙරණ ඔය ටික තමා තියෙන්නෙ..සයුර නිල්, ගගන රතු, දෙරන කොල...මේ පාර අපේ හව්ස් එකට අපේ වසුන්දලා උඩින්ගියා මිසුත් වැටිල..මිස්ල 5යි සර් කෙනෙකුයි ඉන්නෙ..තව හොද දෙයක් තමා අපිට බයෝ කරන මිසුත් මේකෙ, තේව්ලට මැත්ස් කරන සර් තමා සර් කෙනෙක්ට ඉන්නෙ...දිසදට මේ අවස්තාවෙ වැටහීගෙන යනව මේ පාර විනාසයි...පච පච ගගා ඉදී ඉතින්...කොහොමහරි ලැබ් එකේ ප්‍රදාන මිසුයි, සරුයි දෙන්නම අපේ හව්ස් එකේ...සෝක් හැබැයි...

හැම ඉස්කෝලේකම තියේනෙ පෙන්ස් ගුරුවරු දෙකට බෙදිල කරන වාදයක්..අපේ එකෙත් තියේ..ලැබ් එකේ අයයි, අනිත් මිස්ල ටිකයි තරහයි...ගෙවල් වල ඉන්න එව්වො වගේ...පිශ්ශු අනේ මෙයාලට...

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now