පිදුමක් !?

4.3K 488 65
                                    










රචක හිතක සැරි සැරූ
අලුපාට හැඟීමකට
ටජ්මහල් වටිනාකමක් දුන්
මායාමය පාඨිකාව ...
කලා අක්කට ❟











LeeHazel901

ඒක ඔයාට කැපයි.. 🤍💐








__________________________________








පිදුමක් !? ඔව් පිදුමක්...

කතාව පටන් අරගන්නකොට මෙහෙම පිටුවක් වෙන් කරන්න බලාපොරොත්තුවක් තිබුනෙ නැහැ..

ඒත් අද එහෙම පිටුවක් වෙන් නොකර බැහැ...

කතාවට ආදරේ කරන ආදරණීයම හිතකින් මට ලොකුම ලොකු තෑග්ගක් ලැබිලා...
ඕතර් කෙනෙක්ව සතුටු කරවන්න පුලුවන් මීට වඩා තෑග්ගක් තියෙයිද !?

ස්තූතියි අක්කේ...
මේ කතාවට මේ තරම් ආදරේ කලාට ඔයාට හරි ස්තූතියි..
අලුපාට කතාව ඇතුලෙ මේ තරම් ගිලුනට ඔයාට ස්තූතියි...

පොතේ මුල්ම පිටපතක් මටත් හොරාට මගෙ අතටම ගෙනත් දුන්න ඔයාට අනේකවාරයක් ස්තූතියි...

මං හිතනවා මගෙ අලු පාට රීඩර් පවුල මං ගත්තු මේ තීරණයට අනිවාර්යයෙන් කැමති වේවි..

මොකද මම (අ)ස්ථාවර පොතක් විදියට ප්‍රින්ට් කලොත්..ඒකෙ මුල්ම අඩිතාලම ඔයා..
ඔයා නිසයි මම එහෙම තීරණයක් අරගන්නෙ..

ඉතින්...
ඔයා ඒ දුන්නු දේ වෙනුවෙන් මේක මගෙන් ඔයාට ...

ඔයා ඒ දුන්නු දේ වෙනුවෙන් මේක මගෙන් ඔයාට

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

මේක මගෙ වට්පෑඩ් ජීවිතේ මට ලැබුනු ලොකුම ලොකු සතුටක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


මේක මගෙ වට්පෑඩ් ජීවිතේ මට ලැබුනු ලොකුම ලොකු සතුටක්...

ඉතින් මේ පොත ඔයා වෙනුවෙන් වෙන් නොකර ඉන්න එක මට අකැපයි...

රැකියාව කරලා අරගත්තු මාසික වේතනයෙන් අස්ථාවර වෙනුවෙන් වෙන් කරලා , කතාවෙ අකුරක් නෑර ස්ක්‍රීන්ශොට්ස් ගහලා ,
කතාවම පොතක් විදියට මගෙ අතට අරගෙන එන්න තරම් ඔයා !?

මට ඇත්තටම මෙහෙම ස්තූතියක් කරලත් මදි මායාකාර ලමයෝ...

මං හරි ආදරෙයි....

ඒ වගේම මේ කතාවට ආදරේ කරන මගෙ අලු පාට පවුලටත් මං හරි ආදරෙයි...

ස්තූතියි...
මේ කතාවට ඒ තරම් ආදරයක් දෙනවට...


-සනී.
2024.03.24

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Onde histórias criam vida. Descubra agora