part 7

116 20 23
                                    







"ආ...විදූ ....හවසට  ගුරුනිවාසෙ පැත්තේ පොඩ්ඩක් එන්න..."

"ඇ...ඇයි සර් ...."

ගුරුනිවසේ ගාවටම ඇවිත්
පබසරගේ කාර් එක නතරකරලා විදූ  බහින්න හදනකොටම පබසර කතා කරා...

" 4න් එකක් තියනවද ...."

" තියනව සර් "

"එකෙන් සින්දු අහන්න පුලුවන්ද.."

" බැ සර් පොඩි 4න් එකක් තියෙන්නේ  !!"

විදූ  බෑග් එකේ ශිපර් එකක්  ඇගිලි වලින් අල්ලන ගමන් ඔලුව පාත් කරගෙන එහෙම කිව්වා...

නගරේ වගේනම් සාමාන්‍යයෙන්
5 වසරේ ලමයෙක්ට පවා ස්මාර්ට් 4න් එකක් තියනවා...ඒත් ඉතින් ගම් වල අව්රුදු 18 ලමයිට පවා පොඩි  4න් එකක් ගන්න එකත් හීනයක් වේලා තිබ්බේ.....
ගමේ දන්වත් පව්ලකට තිබ්බ ආරච්චිලගෙ ළමයට තිබ්බෙත් පොඩි නොකියා බටන් 4න් එකක් එකත්...නුවරඑළිය ට්‍රිප් එක යන්න කලින් දවසේ...අයියා විදූට අරන්දුන්නේ... තාත්තටත් හොරෙන්...මොකද තමන් රස්සාවක් කරලා තම්න්ට ඕනේ දේවල් ගන්නවා ඇරෙන්න විදූලට උනේ දෙන දෙයක් කලා වෙන දෙයක් බලගෙන ඉන්න ඒකයි ආරච්චිලගේ නීතිය.....

"හරි එහෙනම් හවස මේ පැත්තේ ටිකක් එන්නකෝ විදූ ...ම්ම්ම්..."

"ඇයි සර් ..."

" බයවෙන්න එපා ළමයෝ එන්නකෝ මට මේ ගම ගැන දැනගන්නත් ඔනේ....විදූට පුලුවන්නේ මාව ගම වටේ රව්මක් එක්කන් යන්න.....ම්ම්..."

" හරි  සර් මන් එන්නම් .."

පබසර  එගෙම කියලා හරිම සැහැල්ලූ හිනාවක් දාලා විදුගේ ඔලුව අතගලා....විදූ  කාර් එකෙන් බහිනකන්ම ඒ....අව්‍යාජ  හීනාව පබසරගේ මූනේ තිබ්බා...පබසරගේ අරමුන මොකක් උනත්..පබසරගේ හීනාවෙන්නම් ඒ..අරමුනේ කිසිවැරැද්දක් තිබ්බේ නෑ.....









"අම්මෝ අක්කේ ...සුවද මොනවද හදන්නේ...."

වීදු වොශ් එකක් එගෙම දාගෙන කුස්ඩිය පැත්තට ඇවිත් ළිපේ තියන වලදට ඔලුව දලා නයත් උඩට ඇද ඇද සුවද ඇල්ලුවා....

"ආ...මල්ලී බඩගිනිද....විනාඩි 5ක් දෙන්නකෝ...මන් මේ පොලොස් ඇබුලක් හදනවා..."

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now