part 2👬

132 16 16
                                    



පබසර උදෙන්ම ලෑස්තිවෙලා රූම් එකෙන් එලියට එනකොටම එයාගෙ අම්මා...4න් එකෙන් කාටදෝ කතා කර කර ඉදලා පබසර  දැක්ක ගමන් කට් කරත්
පබසර  එක දැකලත් නොදැක්ක ගානට  අම්මව මගඇරලා යන්න හදද්දි අම්මා කාතාකරා.....

"පූතා.. ඔහොම පොඩ්ඩක් ඉන්න "

"ඇයි කියන්න අම්මා මට ලෙට් වෙනවා..."

"ඇයි ඔයා සේනාලිව බදින්න බෑ කියන්නේ මොකක්ද ඒ ලමයගේ තියන අඩුව අනික දැන් ගෙවල් දෙකෙන්ම කැමැත්ත දීලා ඉවරයි......"

"ඔයාලා කැමැත්ත දුන්නම් ඔයාල්ම බැදගන්න මන් කැමති කිව්වේ නෑනේ...අනික මන් ඒක ඉයේ සේනාලිට හොදට තෙරුම කරලා කිව්වා අම්මට් කේලම කියන්න ඇතිනේ දැන්..ඔය කොල් කලෙත් සේනාලිනේ..."

පබසර  අතේ වොච් එක බැදගන්න ගමන් ..ඩෝන්කෙයර් අම්මට උත්තර දුන්නා...පබසර  අම්මා ගාව හිටියට...ඒ..දෙන්නා අතරේ කිසිම බෑදීමක් තිබ්බේ නෑ..අම්මගෙයි  තාත්තගෙයි ඩිවෝස් එකෙන් පස්සේ...
වෙනකාසාදයක් කර ගත්ත නිසා පබසරට අම්මගේ ආදරේ එදා ඉදන් ලැබුන්නෑ එයාට තාත්තා ගාවට යන්න ඕන උනත් අම්මා ඒකට ඉඩ දුන්නෙත්නෑ...අම්මා අර මනුස්සයව කාසාද බැන්ද දවසේ ඉදන්ම   ගෙදර හිටියෙම නැ..බිස්නස්වැඩවලට ගාගා අර මනුස්සයා එක්ක රව්ම් ගැහුවා අම්මා යුතුකමක් වශයෙන් කරේ ගෙදෙට්ට කන්න බොන්න බඩු ටික ගෙනත් දාපු එක විතරක් වෙද්දී.. ගෙදර වැඩට හිටපු..නීලා  අම්මා තමා පබසරගේ හැම වැඩක්ම කරේ...පබසරගේ ළාමාකාලයම..ඒ..විදියට අම්මගෙ ආදරේ ඒ..උනුහුම නැතුව ගෙවද්දී පබසරට ..එක මොහොතක් හරි ජීවත් වෙන්න හේතුවක් උනේ එයාගේ තාත්තා..පබසරගේ තාත්තා හැමදාම කෝල් කරලා පබසර ගැන හොයලා බැලුවා ....


"පුතා මොනවාද  ඔයා මේ කියන්නේ කොහොමද අයේ මමයි තාත්‍තයි..සේනාලිගෙ පව්ලේ අයගේ..මූන බලන්නේ...."

මූන නෙවෙයි....ඕන හු..##
බාලා ගන්න..මොන තාත්තෙක් ගැනද කියවන්නේ...මගේ තාත්තා ඉන්නේ නුවර..අනික මේක හොදට මතක තියාගන්න  මන් මේක කලිනුත් කියලා තියනව මේ නම්  අන්තිමවතාවට කියන්නේ..
කොහෙවත් යන පර##
මගෙ තාත්තගේ තැන දෙන්න හිතන්නවත් එපා....ඒක ඔයාට කරන්න පුලුවන් උනාට මට කරන්න බෑ....

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now