26 part

106 26 2
                                    

..
.
.
.
.
.
.
.

"පේශන්ට්ට ලොකු ශොක් එකක් ඇතිවෙලා තියෙනවා.ඒක තමයි ෆේන්ට් වෙලා තියෙන්නෙ මිස්ට ඇලෙක්ස්..ඔයා මීට වඩා ඔයාගෙ හස්බන්ඩ් ගැන හිතන්න ඕනෙ මිස්ට ඇලෙක්ස්.එයා ප්‍රෙග්නන්ට් මදර් කෙනෙක්.ඔයාට තේරෙනවනෙ මං කියන දේ...අනිත් එක මේ ඒ අම්මා ප්‍රෙග්නන්ට් වෙලා ගෙවන හය වෙනි මාසෙ.මේ කාලෙ තමයි අම්මව හොඳටම පරිස්සම් කරගන්න ඕන කාලෙ..තේරුනාද මිස්ට ඇලෙක්ස්...ප්ලීස් අදින් පස්සෙවත් ඔයාගෙ හස්බන්ඩ් ගැන මීට වඩා කෙයා කරන්න.එයාව හොඳට බලාගන්න.මං දීපු ඉන්ජෙක්ශන් එක හින්ද එයාට දැම්ම සිහිය එන එකක් නෑ.සිහිය ආවට පස්සෙ එයාට කෑම කවල මෙන්න මේ බෙහෙත් ටික දෙන්න.ඒ වගේම ආයෙම එයා ශොක් වෙන විදියෙ කිසිම දෙයක් කරන්නවත් කියන්නවත් එපා.මොකද පලවෙනා පාර බේරුනත් දෙවනි පාර මීට වඩා අමාරු වෙන්න තියෙන ඉඩ වැඩී.ඒක ගොඩක්ම බලපාන්නෙ අම්මටත් වඩා බඩේ ඉන්න දරුවට...සෝ...ටේක් කෙයා ඔෆ් හිම් මිස්ට ඇලෙක්ස්"

"ඕකේ ඩොක්ට...අයි'ල් ටේක් කෙයා හිම්...තැන්ක්යූ සෝ මච් "

"නෝ නීඩ් ටු තෑන්ක් මිස්ට ඇලෙක්ස්...ඉට්ස් මයි ඩියුටි ඈස් අ ඩොක්ටර් ....අයි හැව් ටු ගෝ නව්."

"ඕකෙ ඩොක්ටර්...අගේන් තෑන්ක්ස් "

"සී යූ "

"සී යූ ටූ"


ටේහ්‍යුන්ව චෙක් කරන්න ආපු ඩොක්ටර්ව ඇරලල ඇලෙක්ස් එහෙමත් නැත්නම් බෝගම් ආපහු රූම් එකට එනකොටත් ටේහ්‍යුන් හිටියෙ සිහි නැතුව.ඇඳ මත ඔහේ වැතිරිල ඉන්න ටේහ්‍යුන්ව දැක්කම බෝගම්ට දැනුනෙ විස්තර කරන්න අමාරු හැඟීමක්..ඒ එක්කම එයාට මතක් වුනේ ලුසීව...එයා ලුසීට ගුඩ් බායි කියන්නෙවත් නැතුව එයාව දාලා ආව විදිය.ලුසී ගොඩක් දුක් වෙන්න ඇති...ගොඩක් අඬන්න ඇති...බෝගම්ට හිතුනා...මොනව උනත් ලුසී කියන්නෙ බෝගම් අවුරුදු තුනක් තිස්සෙ ආදරේ කරපු ගැනු ලමයා...ඒක ඇත්තම ආදරයක් නොවෙන ආකාර්ශණයක් වෙන්න පුළුවන් හැබැයි....ඒ දෙන්න ඒ අවුරුදු තුන හුගක් සතුටින් ලස්සනට ගත කලා...ටේහ්‍යුන්ව දැක්කට පස්සෙ ලුසී ගැන ඇති වුනාටත් වඩා ලොකු බලවත් හැගීමක් හිතට දැනෙද්දි බෝගම් එයාගෙ අවුරුදු තුනක ආදරේ වෙනුවෙන් ඒ හැඟීම යට ගහන්න හුඟක් උත්සහ කලා.ටේහ්‍යුන් ඉස්සරහ ලුසී එක්ක ආදරෙන් හිටියා.ටේහ්‍යුන්ට වද දුන්නා.හැබැයි දවසක් එයා ගෙදර එනකොට ටේහ්‍යුන් හිටියෙ නැහැ.ටේහ්‍යුන්ට ඉන්න දුන්න පුංචි රූම් එකට ගිහින් බැලුවත් ටේහ්‍යුන්ගෙ බඩු මොකුත්ම තිබුනෙ නැහැ.ඉතින් එදයි බෝගම් හරියටම තේරුම් ගත්තෙ එයාගෙ හිතේ ටේහ්‍යුන් ගැන තියෙන හැඟීම මොන දේ කලත් යට ගහන්න බැරි බව වගේම...එයාට ටේහ්‍යුන්ව ඕනෙ කියල...ඉතින් බෝගම් පිස්සුවෙන් වගේ ටේහ්‍යුන්ව හොයන්න ගත්තා.එයාට ලුසීවත් අමතක උනා..ඒ අතරෙ තමයි බෝගම් දැනගත්තෙ ටේහ්‍යුන් ඉන්නෙ නම්ජූන්ල ළඟ කියල.එයා ගාව ටේහ්‍යුන්ගෙ නම්බර් එකක්වත් තිබුනෙ නැතිවුනත් ඒක හොයගන්න එක බෝගම්ට මහ අමාරු දෙයක් වුනේ නෑ.කොහොමහරි ටේහ්‍යුන්ව දුර්වල කරන්න පුළුවන් විදයෙ එක තුරුම්පුවක් බෝගම් ළග තිබුනා.ඒ තුරුම්පුව මාර්ගෙන් තමයි බෝගම් එදා ටේහ්‍යුන්ව එයා ළඟට ආයෙම ගෙන්න ගත්තෙ....





Broken Angel (✔️)Donde viven las historias. Descúbrelo ahora