♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 ♡

Start from the beginning
                                    

👸 මහත්තා. බලාගෙන ආ... මොකද කරන්නේ වාහනේ  පාරෙ අයිනට ගන්න.

🤴 ආ.... මේ  බ්‍රේක්  එක වදින්නේ නෑ.....

👸 ආ...දැන් මොකද කරන්නේ....

🤴 හයියෙන් අල්ල ගන්න. මන්  පුලුවන්  දෙයක් කරන්නම්.

එක  එල්ලේ තමන්  දෙසට එන ට්‍රක්  එක මග  හරින්නට  උත්සහා  දරණ  මිස්ටර් පාර්ක් ගේ උත්සහය .....

👸 සමාවෙන්න.

💥💥💥💥💥💥💥💥💥💥

සලාං.....

වේගයෙන්  ඉදිරියට  ඇදුන ට්‍රක් එක වාහනේ පැසෙන්ජර් ශීට් එක  පැත්ත  වැදිලා වට  කීපයක්  පෙරලුන  කා එක  විශාල  රූස්ස  ගහක  වැදිලා වේගය අඩපණ කරමින් එක  තැන  නතර  උනා.

👸 ම.. මහත් තයෝ... ම්ම්ම්ම්

සිහියත් අසිහියත්  අතර ඉන්න මිසිස් පාර්ක්  සිහිසුන්ව  ඉන්න මිස්ටර්  පාර්ට කතා  කරා.  තවත්  විනාඩි කීපයක්  ගත්  උනා. 

🤴 ජී  ජියා...

👸 🥺 ඔ .. යා හො හොදින්  නේ..ද...

📱 call....

🤴  අරෝහා.

🤍📱අප්ප  ඔයාලා  කොහෙද  ඉන්නේ. ගෙදර  ගියාද.

🤴📱 ම්ම්ම්ම්ම් ඔ  ඔව්  පැටියෝ  අ අපි මේ යන  ගමන්.. ම්ම්ම්

🤍📱  අප්පා  ඇ  ඇයි...ඔයා.ඔම්මා ඔම්මා කෝ.

👸 පැටියෝ.

🤍📱 ඔම්මා ඇයි අප්පා.

👸📱 ආ හා දන්නවනේ  ඩ්‍රින්ක්ස්  ගත්තම.

🤍📱 ඒකනේ. පරිස්සමෙන්  යන්න ගිහින්  කෝල් එක්ක  දෙන්න.

👸📱 හරී පැටියෝ.  අරෝ...

🤴📱 අරෝ..

🤍  ඕ......

👸🤴 අපි දෙන්නම ඔයාට ගොඩාක්  ආ ආදරෙයි රත්තරන්. ගො ගොඩාක්  ආදරෙයි....🥺

බීප්  බීප්

අමාරුවෙන්  වචන්  ගැට ගහ ගෙන කිසිම  වෙනසක්  නොපෙන්වා ඉන්න  උත්සහා කරත්  ඒ වෙනස  අරෝට  නොතේරෙයිද.

👸 ආ ම්ම්ම්ම්....  ම  මහ ත්තායා... ම මගේ කෙල්ල..

ඇස්  කොනෙන්  බේරෙන  වේදනාව  එක්ක මුසු උණු  ඒ කදුලු මිසිස්  පාර්ක්ගේ කම්බුල්  දිගේ  රූටලා  පහලට  ගලාගෙන  ගියා.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now