4.

212 50 71
                                    

A/N

පණු පැටව්නේ කියවන්න කලින් මේ කියන්නෙ..බෑඩ්වර්ස් ටිකක් තියෙයි හොදේ..මොකද ජන්කුක් දැන් ග්‍රේඩ් 11 වල..සෝ ඔයාලා දන්නවනේ ගර්ල්ස්ලා වගේ ටචී වර්ඩ්ස් බෝයිස්ලා ගාව නෑනේ ඉතින්..ඔයාලට අන්කම්ෆි වගේ නම් කියන්න...මන් ආයේ එහෙම නොදා ඉන්නම්...මන් මුකුත් හිතන්නෙ නෑ...

චූටි පනුපැටව් ගොඩක් මේක කියවනවා..ඉන්බොක්ස් ආපු හුගක් අය චුට්ටෝ..හරි හරි මේක ලියන මටත් තාම 3+ තමයි ඒක වෙනම කතාවක් ම්හුක්..

ආ තව දෙයක් අනේ මාත් එක්ක කතා කරන්න බය වෙන්න එපා හරිද..ඕනේ වෙලාවක ඉන්බොක්ස් එන්න කතා කරන්න..මන් නපුරු නෑ දෙයියනේ...හුගාරියක් අය ඉන්බොක්ස් ඇවිත් කිව්ව දෙයක් තමයි..'ඉතින් අක්කි කතා කරන්න බය හිතුනා කවුද දන්නෙ නපුරුයිද කියලා..' ඕන්න බලන්න ඉතින්..මන් හග්ගුඩ්ඩෙක් වගේ පේනවද මන් අහන්නෙ....මං හරී....ම අහිංසක හොද ලමේක්..මාත් එක්ක කතා කරලා තියෙන අය දන්නවා..පොඩ්ඩක් පිස්සු එක වෙනම කතාවක්..[පසිද්දියේ කාඩ් කුඩු කරන්න එපා දැම් පීව්ස්..]

ඕකේ ඕකේ ඕතර් හෑල්ල ඉවරයි..මන් සාමාන්‍යයෙන් මෙහෙම ඒවා දාන්නෙ නෑ ඒත් ඉතින් කතා කරන්න ආසාවෙන් ඔහොම හිතලා ඉන්න පණු පැටව්න්ගෙ බය නැති කරන්න දැම්මේ...

————————————————————————

8 AM- kook's high school

'හ්ම්ම් අයි මිස් හිම් සෝ මච්..මාව අමතක වෙලාද දන්නෙත් නෑ..නෝ නෝ තාම දවස් දෙකයිනේ ගියේ..එච්චර ඉක්මනට මඩ බෝනික්කිට මාව අමතක වෙන්න විදිහක් නෑ..

ඒත් එයා හරිම චූටිනේ....කවුද දන්නෙ ඒ සූද කොන්ඩේ අස්සෙ තියෙන චූටි බ්‍රේන් එකේ වයර් මාරු වෙලා මාව අමතක උනොත් එහෙම...හහ් එහෙම වෙන්න බෑ..අයි විල්  ඊට් යුවර් නෝස්..හරියට එදා ඔයා මගේ නෝස් එක එක කෑවා වගේ..ඔහ් ගෝඩ් ප්ලීස් හෙටවත් මට එයාලගේ ගෙදර යන විදිහක් හදලා දෙන්න..

නෝ නෝ මට එයාව එහෙම මේ දකින්නෙ නැතුව ඉන්න බැරුව එහෙම නෙවෙයි..එයා හොදින්ද කවුද දන්නෙ ඒකයි..'

පපා ජීනී එක්ක උදෙන්ම ස්කූල් ආපූ අපේ පොඩි ඇටයා කල්පනා ලොව මල් වනේ සරන ගමන් මූනත් දෙක කරගෙන එයාගේ ක්ලාසස් පැත්තට යන ගමන් හිටියේ..මොකද දැන් එයාලට මල්කාන්ති අක්කගේ..අහ්ම් මන් මේ කිව්වෙ මිස් මල්කන්තිගේ හිස්ට්‍රි පීරියඩ් එක..සෝ ඒ කියන්නෙ ඉතින් විනාඩි 45ක්ම ස්ලීපින්ග් බියුටි කැරැක්ටර් එකේ තමයි ඉන්න වෙන්නෙ..යූ නෝ වට් හිස්ට්‍රි කියන්නෙම ජරාවක්...!! 

𝙋𝙞𝙣𝙠𝙮 𝙈𝙖𝙧𝙨𝙝𝙢𝙖𝙡𝙡𝙤𝙬 ||𝙏𝙆||Where stories live. Discover now