Jeon mansion
'අපේ මහත්තයා...'
...........
'දරුවන්ගේ තාත්තේ'
..........
'නම්ජූන්!! තමුසෙගෙ කන් බීරි වෙලාද මිනිහෝ....කුස්සියට එනවා ඉක්මනට..!!'
ඔව් ඔව් ඔයාලට ඒ ඇහුනේ ජියෝන් නිවසේ සුපුරුදු කිචි බිචි නාදය තමයි..ලයිප් පුල් ඔෆ් සෑඩ් බේබීස්!
'ආහ් පපා දෙයියන්ගේ නාමෙට ඉරිදා දවසෙවත් ටිකක් හෙමීට කතා කරන්න්නකෝ මට නිදා ගන්න දීලා..'
නිදි මර ගාතෙ පඩිපෙල බහින ගමන් හිටපු නම්ජුන්ගේ පොඩි ඇටයා මූණත් නාලු කරගෙන කිව්ව්වෙ ඔලුවත් කසන ගමන්
'ආහ් ඇත්තද යසෛ යසෛ මාත් හැදුවනේ බූරුවෝ දෙන්නෙක් වගේ කොල්ලො දෙන්නෙක්..මෙලෝ කමකට නෑ..උබලා දෙන්නා හදපු වෙලාවේ ගොන්නු දෙන්නෙක් හැදුවා නම් කුඹුරක් හරි හාගන්න තිබ්බා..'
'මොකද හනී මේ උදේ පාන්දර බබාල හදන ඒවා ගැන කතා වෙන්නෙ...ඔයා මට කිව්ව නම් ඊයේ රෑ මන් තව රවුන්ඩ් එකක් යනවා..'
'යාහ් නම්ජුන්...වහනවා තමුසෙගෙ බෝක්කු කට...අප්පලා පුතාලා ඔක්කොම එකයි..ජන්කුක්!! වහාම ගිහිල්ලා තමුසෙගේ ඔය කාක් කූඩුව වගේ තියෙන කාමරේ අස් කරලා දානවා '
විසාල ගෝවා ගෙඩියක බාගයක් කපන ගමන් හිටපු පපා ජිනි පිහියත් දික් කරන ගමන් කෑගැහුවේ අහිංසක ජන්කුක්ගේ මූන දෙක වෙද්දි...
'කමෝන් පපා මන් මේක ඊයෙත් අස් කරා..'
'ඊයේ? ඒක වෙන්න ඇති ගිය සතියේ ඇදපු ජොකා තමුසෙගේ ෆෑන් එකේ එල්ලිලා තිබ්බෙ නේද ..'
පාඩුවේ කිචන් අයිලන්ඩ් එක උඩ තිබිච්ච ෆෘට් බෝල් එකෙන් මිදි ගෙඩියක් කටේ ඔබා ගන්න ගමන් යුන්ගි ඇස් නැටෙව්වෙ ජන්කුක් හොදවයින් යුන්ගිට රවනකොට
'තමුසේ වහනවා කට යුන්ගි..මන් දැක්කා ඔහේගේ අර රෝස පාට මල් මල් ජොකා තියෙනවා ඇද අස්සෙ..කරුනාකරලා කාමර අස් කරනවා දෙන්නම..නැත්තන් අර මිනිස්සු ආවම මටයි ලැජ්ජ වෙන්න වෙන්නෙ..'
'කවුද අර මිනිස්සු පපා..' ඔන්න ඉතින් පොඩි එකාට පස්නයක්..
'බෙකී අංකල් ලා තව ටිකකින් මෙහෙ එනවා කිව්ව..දැනටමත් පිටත් වෙලා ඇත්තේ..'
ESTÁ A LER
𝙋𝙞𝙣𝙠𝙮 𝙈𝙖𝙧𝙨𝙝𝙢𝙖𝙡𝙡𝙤𝙬 ||𝙏𝙆||
Fanficwhen tae 8 months ආහ්..මේ පොඩි වදකාරයා නම්... වූ වූ බෙබ්ලී... වූ වූ තමයි දැන්.. when he grow up දන්කූ!! හ්ම්ම්? ඇයි ඔයා මිශ්ට හූම් කෙලෙක්ද..හූම් හූම් ගාල්ලෙ.. cute fluffy smut 8-month Tae 15 years kook