_______TUTOR😌______

Start from the beginning
                                    

"ජිමින්!"

"මේ බං මං තියෙනවා ඔම්මා කතා කරනවා බායි ඇ ඇවිත් විස්තරෙ කියන්නං"

"එලම වැඩිය හිතන්න එපා උබ ඕවා"

"හ්ම් බලමු"

ජිමින් වොශ් රූම් එකට වෙලා  ඔහෙ ෂවර් එක යටට වෙලා කල්පනා කරා ...කල්පනා කරන්නෙ මොනවද කියලවත් ජිමින්ට හිතාගන්න බැරි උනා කොච්චර කොහොම ආතල් එකෙ හිටියත් ඒ ඇත්ත ජිමින්මද? මුලු වොශ් රූම් එකටම ඇහුනෙ ටයිල් උඩට ෂවර් එකෙන් වැටෙන වතුරවල සද්දෙ විතරයි...

"ජිමින් ඔයා තාම නානවද? ජිමින්"

"ඇයි ඔම්මා?"

"ආහ් මේ ඔයාගෙ කිරි එක"

"ඔතනින් තියන්න ඔම්මා මං බොන්නං"

"අප්පා කියපුවටද මේ මූන ඇබුල් කරන් ඉන්නෙ?"

"හහ්! එයා කීව එවගෙත් කිසි වැරැද්දක්  නෑනෙ ඔම්මා"

"හරි හරි ඕක බීලා ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න අප්පා නැත්තං ඒකටත් කෑ ගහයි දන්නවනෙ අප්පාගෙ හැටි"

"හම්"

ජිමින් කිරි එකත් බීලා ක්ලොසෙට් එකෙන් ග්රේ කලර් ටී එකක් ඇන්ඩ් බ්ලැක් කලර් ශෝට් එකක් ඇදගෙන කොන්ඩෙත් බාගෙට පිහගෙන පහලට ගියෙ ටියුටර් ඒ වෙනකොටත් සෝෆා එකෙ ඉදගෙන ඉද්දී

"ඕහ් මේ ඉන්නෙ මගෙ පුතා ජිමින් පාර්ක්  ජිමින්"

"වට්? ඔයා?"

"ජිමින් ඔයා මේ සර්ව අදුරනවද?"

"ආහ් ඔව් අප්-පා මේ- අපේ යුනි එකෙ ෆ්රෝෆෙසර් කෙනෙක් යුන්ගි- මින් යුන්ගි"

"දැට්ස් ග්රේඩ් එහෙනං මිස්ටර් මින්ට මගෙ පුතාගෙ තත්වෙ ගැන අමුතුවෙන්  කියන්න ඕනෙ නැහැනෙ"

"ඔෆ්කෝස් මිස්ටර් පාර්ක් ...හිතනවා ඔයාගෙ පුතා මං එයාගෙ ටියුටර් වෙන එකට අකමැත්තක් නෑ කියලා"

"ඔෆ්-"

"ඔෆ් කෝස් ප්රෝෆෙසර්  මින් මගෙ කිසිම අකමැත්තක්  නෑ එහෙම නේද  අප්පා එහෙනං අපි ලෙසන්ස් පටන් ගමුද? ප්රෝෆෙසර්  මින් මගෙ රූම් එක තියෙන්නෙ උඩ තට්ටුවෙ ..මෙතන ඩිස්ටර්බ්  නිසා අපි මගෙ රූම් එකෙ ලෙසන්ස් ටික කරමු"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now