_______MISSION 😈______

Start from the beginning
                                    

"තෝ බල්ලා  තොගෙ ඔය පෞකාර  සල්ලි මට තියා මගෙ බල්ලටවත් එපා මිනිහෝ තුහ්"

මිස්ටර්  වොන්ගෙ මූනටම කෙල ගහපු යුන්ගිගෙ කම්මුල් ඊලග තප්පරෙම මිස්ටර් වොන්ගෙ එක අතකට හිර උනෙ ජන්කුක්  සෝහා පවා අසරන වෙද්දී

"අපිට යන්න දෙනවා මිස්ටර් වොන් තමුසෙට පිස්සු හැදිලද ..?"

"කෝ මනුස්සයෝ ඒ පෙන් ඩ්රයිව් එක"

"සර් ඒක හම්බුනා"

"ඌප්ස් දැන් බලනවා උබලගෙ මහන්සිය උබලගෙ ඇස් ඉස්සරහම දිය වෙලා යන හැටි"

"හෑන්ඩ්ස් අප් මිස්ටර් වොන්"

"ව- වට්? පොලිස් හව්"

"තමුසෙව අත්අඩංගුවට ගන්නවා මෙතන කලබල කරන්න ලෑස්ති වෙන්න එපා"

"කුකී හියෝන්!!! ආර් යූ ඕකෙ ? ඔයාට තුවාල නෑ නේද?"

"මං හොදින් ටේ තැන්ක් යූ"

"ඔෆිසර් මේ තියෙන්නෙ මිස්ටර් වොන්ට විරුද්ධව  එයාගෙ හැම ඉල්ලීගල්  බිස්නස් එකකම සාක්ශී"

"මං මේක ලේසියෙන් අතාරින්නෑ උබලට මේකට වන්දි ගෙවන්නම වෙනවා"

"ඔය කට වහගන්නවා මූව ඉක්මනට අරං යනවා ආශ් පුදුම සද්දයක්නෙ ...මිස්ටර් ජන්කුක් ඇන්ඩ් යුන්ගි මෙච්චර රිස්ක් එකක් අරං ලොයර් සොහා එක්ක ජොයින් වෙලා මේ මිෂන් එක සක්සස් කරගන්න හෙල්ප් කරාට තැන්ක් යූ සෝ මච් "

" යු ආර් වෙල්කම් ඔෆිසර්"

පොලිස් ඔෆිසර්ස්ලා ඇන්ඩ් ලොයර් සොහා මිස්ටර් වොන්ව අත්අඩංගුවට  අරගෙන එතනින්  යද්දී  ටේකුක් ඇන්ඩ් යුන්ගිත් එතනින් එලියට ආවෙ තාමත් හරියටම ප්රශ්නෙ ක්ලියර් නැති උන නිසා

"ටේ ඔයා කොහොමද මෙතන්ට ආවෙ අනික පොලීස්?"

"ඒවා ඉතිම් මගෙ කුකී  හියොන්ගෙ  දස්කම් තමා ?"

"ඈ තේරෙන්න කියපං බං"

"මිස්ටර් වොන් එද්දීම වගෙ මම ටේට  ලොකෙෂන් එක යවලා පොලිසිය එක්කගෙන එන්න කියලා මැසෙජ් එකක් සෙන්ඩ් කරා."

"යකෝ උබ ...ෆිල්ම්  එකක ඉන්න හිරෝ  කෙනෙක් වගෙනෙ "

"ඒම තමා...ඊටපස්සෙ මම කුකී හියොන්ට කෝල් එකක් ගත්තා එයා ඒක ආන්ස්වර් කරත් මට කූකී හියොන්ව ඇහුන්නෑ වෙන මොකෙක්ද කතා කරනවා ඇහුනෙ ...බට්  මට ඇහුන දේවල් නිසා මොකක්ම හරි අවුලක් තියෙනවා කියලා දැනුන නිසා මම පොලිසියත් එක්ක ශෙයාර් කරපු ලොකෙෂන් එකට ආවා"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now