______TOURNAMENT DAY🌝❤______

Start from the beginning
                                    

"හරි හරි යකෝ ස්ට්රෙස් ස්ට්රේස් ...."

"Good afternoon ladies and gentlemen this is the start of the 2023 Badminton Championship.

Who will win this year between the Lion Hearts team competing from Seoul International University and the Dragons team competing from Busan Taemin University for a back-to-back competition this year?"

මුලු ස්ටේඩියම්  එක පිරෙන්නම ඕඩියන්ස් එක වට වෙලා ඉද්දි තමන්ගෙ යුනි එකට පුලුවන් උපරිමයෙන් චියර් කරා ...ටීම්ස් දෙකම ස්ටේඩියම් එකට එද්දී ගර්ල් බෝයිස් භේදයක්  නැතුව චියර් කරේ ප්ලෙයර්ස්ලාගෙ කන්ෆිඩන්ස් එක තවත් වැඩි කරලා..අතරින් පතර "වීල් යූ මැරි ටේ" වගෙ කියන මුස්පේන්තු ඩයල් අස්සෙ ටීම්ස් දෙකම ප්ලෙ කරන්න රෙඩි උනා.

"කමෝන් ගායිස් ෆයිටින්"

"ඕකෙ ගායිස් ඩෝන්ඩ් බී කලබල අපිට පුලුවන් මේ පාර ශීල්ඩ් එක කාගෙද?"

"අපේ!"

"නියමයි L-I-O-N H-U-R-T-S  team lion hurts"

"D-R-A-N-G-O-N  team dragon"

ටීම්ස් දෙකම එකම විදිහට ප්ලෙ කරද්දී ඕඩියන්ස් එක තමන්ගෙ ටීම් එකට පුලුවන් උපරිමෙන් චියර් කරා ...

"Well this has come to announce  the winning team of this year's  badminton  championship "

" Dragons! Dragons!"
"Lion hearts! Lion hearts!

"This time the victory  is won by




the team lion hearts who compete from soul international university"

" වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ"

ඒ විදිහට තමන්ගෙ  ටීම් එක අනවුස් වෙද්දී හැමෝම කෑ ගැහුවෙ තමන්ගෙ සතුටට දෙන්න වචන තිබ්බෙ නැති නිසා  ටීම් ලයන් හර්ට්ස් මාස ගානක කැපවීමෙ රිසාල්ට්ස් එක ඒ විදිහට වෙද්දී ස්ටේඩියම් එකම ඒ මොහොතට එක් උනෙ කිම් කපල් එක පවා තමන්ගෙ සන් ගැන ආඩම්බර වෙද්දී

අවසානේට තමන්ගෙ විරුද්ධවාදීන්ට හෑන්ඩ් ෂේක් කරමු ලයන් හාට්ස් තමන්ගෙ ෂීලීඩ් එක ගත්තෙ කියාගන්න බැරි තරං හැගීම් ගොඩක් ඒ මූනුවල පෙනි පෙනී යද්දී ...ටීම් පෝටෝ එකකටත් හිටපු ටීම් එක අන්තිමටම රෙස්ට් රූම් එකට ඇවිත් වැටුන වැටුන තැන්වල මහන්සි ඇරියෙ ආයෙ හෙටක් නෑ වගෙ

"හැබැයි මචං උබලට කියන්න මංනං දැනගෙන හිටියෙ අපි තමා වින් කරන්නෙ කියලා..බලපං අ-"

"හපෝ බං අදත් පටන් ගත්තද ඇති ඇති යකෝ තොගෙ බන අහලා බඩ යනවා කට වහගෙන හිටපං දැන්වත් "

" අඩෝ වෙලාව හයද බං "

"Massage
Congratulations.well done"

"අඩෝ ටේ  කොහෙද යන්නෙ?"

"පොඩි ගමනක් බායි ඈ හෙට හම්බෙමු පරිස්සමින්  පල "

"ඒ බල්- ගියානේ ඌට මොකද යකෝ උනෙ "

"ටේ"

"පාපා ඩැඩා "

"Congratulations  tae bear"

"තැන්ක් යූ ඩැඩා"

"අනේව් මගෙ ටේ බෙයාර්  so proud of you darling"

" තැන්ක් යූ පාපා ...ඔයාල  දෙන්නා තනියමද ආවෙ...කුකී හියොන් ආවද? කොහෙද එයා අනේ කියන්නකෝ පාපා"

"හෝව් හෝව් ටේ ජන්කුක් ආවා ඒත් ඔයාලා ෂීල්ඩ් එක ගත්ත  ගමන් එයා ගියා  ...එයාට මොකද්ද වැඩක් තියෙනවා කීවා ...ඕකෙ ගායිස් ලෙට්ස් ගෝ අද මේක සෙලිබේරෙට් කරන්න ඕනෙ ...ජූ-ඌප්ස්"

"ඇයි මොකද  පාපා"

"ටේහියුන්"

"ආහ්?"

"Congratulations මේක ඔයාට"

"ඕහ් තැන්ක් යූ"

ඒක පුදුමයක් නෙමේ  ටේහියුන් කියන්නෙ  යුනි එකෙ පොපියුලර් කැරැක්ටර් එකක් ඉතිම් ටේට  ෆ්ලවර් බොකෙස් , ආස්ක් අවුට් ඕවා නෝමල් මේ වගෙ ටුනමන්ට්  එකකදී වෙන දේවල් දැනුත් උනේ එක තමයි..ඒත් ටේටනං ඒවා ගානක්වත්  නෑ මොකද ටේට දැන් ඕනෙ උනේ ජන්කුක්ව මේ සතුට එයා එක්ක බෙදා ගන්න ...

"අපේ ටේ බෙයාර් ෆේමස් නේද ජිනි "

"ඔෆ් කෝස් එයාගෙ පාපා වර්ල්ඩ් වයිල්ඩ් හැන්ඩසම් වෙද්දී පුතා  කෝමත් ෆේමස් තමා මිස්ටර් නැම්ජූන්"
____________________________________________________
  A/N SANA
වැරදිලා හෙට පබ්ලිෂ් කරන්න තව්ව එක යකුනෙ මෙ පබ්ලිෂ් උනෙ🤧🤧🤧🤧

කමල්ලෑ😌👍

උම්මා
බායි
ආදරෙයි❤❤❤

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now