______HOPE😖_____

Start from the beginning
                                    

"ඒක මට නෙමෙ එයාට කියන්න දරුවෝ"

ජින් එහෙම කියලා ටේට ඇස්වලින්  පෙන්නුවෙ දොර ගාවට වෙලා හැම දේම කිසිම කලබලයක් නැතුව අහගෙන හිටපු ජන්කුක්වයි

"හි-හියොන් ඔයා?"

"මම හිතන්නෙ ටේ ඔයලා දෙන්නා මේ ගැන කතා කරලා තීරණයක් ගත්තොත් හොදයි..ඇන්ඩ් මොන තීරණෙ ගත්තත් ටේ මෙ පාපා ඔයා එක්ක හරිනෙ ...දෙන් මම යනවා...

ජින් තාමත් දොර ලගට වෙලා හිටපු ජන්කුක්ගෙ පිටට තට්ටුවකුත් දාගෙනම එතනින් එලියට ගියෙ ටේ ඔලුවත් බිමට  නමන් අතෙ ඇගිලි මිටමෝලවන් කදුලු පාලනෙ කරගන්න උත්සහ කරද්දී

ජින් පාපා ගියාට පස්සෙ දොර වහපු ජන්කුක් අඩියෙන් අඩිය ටේ ලගට කිට්ටු උනා.ටේට ඒක දැනුනා ඒත් ටේ එතනින් එක අඩියක්වත් හෙල්ලුනෙ නෑ .ජන්කුක්ගෙ හුස්ම ටේගෙ  කන ලගින් දැනුනත් ටේ කලෙ ඇස් පියාගෙන නිදහසෙ කදුලු වලට ගලන්න දෙමින් කුක්ගෙ හුස්මවල පහස විදපු එක

"ටේ-"

"මම දන්නවා ඔයා කියන්න යන දේ ගැන...ඒකට කමක් නෑ හියොන් ...මං තරහ නෑ ඉට්ස් ඕකෙ මම-"

"දැන් මොකද්ද දන්නෙ?"

"හහ්?- ඔයා මට කැමති නෑ කියලා වෙන මොකද්ද?"

"මං ඔයාට එහෙම කියලා තියෙනවද?"

"මොකක්? ඒ කියන්නෙ - ඒ කියන්නෙ හියොන් මට කැමයිද ? අනේ කියන්නකෝ හියොන්"

"මං දන්නෑ ටේ ...මට ටික කාලයක් දෙන්න ටේ .මොකද මම ආදරෙන් පැරදුන කෙනෙක් ..සෝ මට එකපාරට ඔයාට ආදරෙයි කියලා ඔයාව රවට්ටන්න ඕනෙ නෑ ..මම දැන් මේ කියන  දේවල් හොදට අහගන්න ඕකෙ.

ක්ලාරා කියන්නෙ මගෙ එකස් ගර්ල්ෆ්රේන්ඩ්"

"මොකක්?"

"ටේ මං කීවනෙ ඉස්සෙල්ලා අහගෙන ඉන්න ...අපි දෙන්නා අවුරුදු හතරක් ආදරෙ කරා..ඒත් මට එයා වෙනුවෙන් වේලාවක් වෙන් කරන්න බැරි උනා..ඇත්තටම ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි ...ඒත් ඒක තමා ඇත්ත ඒ නිසා අපි දෙන්නා මීට අවුරුද්දකට කලින් බ්රෙක් අප් උනා ...සමහරවිට මං ඔයා එක්ක රිලෙශන්ශිප් එකක් අද පටන් ගනීයි ..ඊට පස්සෙ ඔයාටත් මාව එපා වෙයි ටේ ...මොකද වෙන ලවර්ස්ලා වගෙ මට ඔයා ලග හැම වේලාවකම  ඉන්න බැරි වෙයි...සභහරවිට ඔයාට ඕනෙම වෙලාවෙදීවත් මං නැති වෙයි ...ඉතින් ඔයාම කියන්න ටේ ඔයාට තවත් මට ආදරෙ කරන්න පුලුවන්ද? ..හහ්? උත්තර නෑ  නේද? දෙන් ඒ ගැන අමතක කරන්න ම්ම්ම්"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now