_____I LOVE YOU❤_____

Start from the beginning
                                    

"ඔව් ඒත් එයා මැරුනනෙ"

"දැට්ස් අ පොයින්ට්  එ පේෂන්ට් හිටියෙ මගෙ බාරෙ ඒත් ඩිරෙක්ටර් වොන්  එ පේශන්ට්ගෙ රෙස්පොන්සිබිලිටි එක ගත්තා ...පේෂන්ට්ගෙ ඔපරේශන් එකෙදී පේශන්ට් මැරුනා මතකනෙ ..."

"යෙප්"

"ඒත් පේශන්ට් හිටියෙ ෆස්ට් ලෙවල් එකෙ මට හන්ඩ්රට් ප්රසන්ට් ශුවර් තිබුනා පේශන්ට් බේරෙනවා කියලා ...බට් මේ කාරනාවෙදී මම ෂොක් උනා ..මගෙ සැකෙ හරියටම හරි ගියා බොඩි එක ෆුල් ස්කෑන් කරද්දී ...පේෂන්ට්ගෙ ලෙෆ්ට් කිඩ්නි එක ලොස්ට්...ඒකත් පේශනට්ගෙ භාරකරුවන්ගේ පර්මිෂන් එකක් නැතුව"

"වට් ද හෙල්...එදා රූම් එක චෙක් කරපු වෙලාවෙ කිසි වැඩක් උනෙ නෑ ...මේක ඔප්පු කරන්නනං අපිට සාක්ශි ඕනෙ යුන්ගි"

"අයි නෝ සෝහා ...වොන්ව අල්ලගත්තොත් ඩිෆෙනීට්ලි අපිට ලෙක්චර්ව කොටු කරගන්න පුලුවන් වෙනවා "

                              ****
"සර් මේ අයි කමින්?"

"ඕහ් ජන්කුක් ...කම් හියර්  ප්ලීස් සිට් ඩවුන්"

"තැන්ක් යූ සර් ..."

"ඔව් ජන්කුක්  මොකක්ද ප්රශ්නෙ ..ඊස් එව්රිතින් ඕකෙ?"

"ඔෆ් කෝස් මිස්ටර් වොන් එව්රිතින්  ඊස් ෆයින් ..බට් මිස්ටර් වොන්  චෝයි ජුන්කි කියන පේශන්ට්ව බාරව තිබ්බෙ සර්ට නේද?"

"ම්ම්ම්..අර හාට් ප්රෝබ්ලම් කේස් එකනෙ..යෙප් මට මතකයි..ඔව් ඉතින්?"

"මට ඒ පේශන්ට්ගෙ කේස් එකෙ ෆයිල්ස් ටික ඕනෙ."

"වට්? ආර් යූ ක්රේයිසි? ඒ පේශන්ට් මැරුනා ..මැරුන කෙනෙක් එක්ක ජන්කුක්ට මං දන්න තරමින් ගනුදෙනුවක් නෑ එහෙම නේද?"

"මිස්ටර්  වොන් ඇයි මෙච්චර කලබල වෙලා..මං මොකක් හරි වැරදි දෙයක් කීවද?..ඇක්ෂුවලි මේකයි මට ඒ ගැන රිසර්ච් එකක් කරන්න හිතුනා මගෙ ප්රසන්ටේෂන් එකට දැට්ස් ඕල් ..."

"රිසර්ච්? නෝ නෝ ජන්කුක් ඔයාට පේශන්ට්ස්ලාගෙ පර්සනල් ඩීටේල්ස් ඇන්ඩ් රිපෝට්ස්වලින් ප්රසන්ටේෂන්  කරන්න බෑ ..අනික ජන්කුක් ඒ පේශන්ට්ගෙ කේස් එක අපි ඉවර කරා ...ඕකෙ ආයෙ ඒ ගැන මගෙන් අහන්න එපා ..එක්ස්යූස් මී මට මිටින් එකක් තියෙනවා"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now