_____IS IT LOVE?❤____

Start from the beginning
                                    

"මොකක් ඩේටින්?ආර් යූ ක්රේයිසි ටේ- තමුසෙට ඇත්තටම පිස්සු හැදීගෙන එනවද ටේ හහ්- ක්ලාරායි මායි - ඕ ගෝඩ් ටේ  ක්ලාරා කියන්නෙ පොඩි කාලෙ ඉදලම මාත් එක්ක හිටපු යාලුවෙක් ටේ ..හොව් හොව් පොඩ්ඩක් ඉන්නවා එතකොට ටේ තමුසෙ මේ ඇඩුවෙ ක්ලාරා හින්දද?"

"මොකක් මේ මම පිස්සුද  මං මොකටද  අහක යන එවුන් හින්දා තරහ ගන්නෙ කොහොමත් මට ඔයයි ක්ලාරයි  මැරි කරත් ඒක මට කමක් නෑ හරිනෙ ...ඔයාටයි මටයි තිබ්බෙ වන් ස්ටැන්ඩ් නයිට් එකක් විතරයි."

ටේට ඇත්තටම දුකටත් වඩා ලැජ්ජාවක් දැනුනෙ තමන්ගැනමයි .

"ටේ කූකී මම ඇතුලට එන්නද?"

"ආ එන්න පාපා "

"ආහ් මම දෙන්නටම කොෆි හදාගෙන ආවා ඇන්ඩ් මෙ තියෙන්නෙ මම අලුතින් ට්රයි කරපු කුකීස් වර්ගයක්  රසයිද බලන්නකෝ ...එක නෙමෙ දැන් දෙන්නාගෙ වලිය හරිද?"

"මොන වලිද පාපා අපි රන්ඩු උනෙ නෑ ..."

"ආ ඒක නෙමෙ පාපා නෙක්ස්ට් මන්ත් ටුනමන්ට් එක පාපා ඩැඩා එනවා නේද?"

"ඔව් කෝස් බෙයාර් ...ඔන්න මම ජූනීටත් කීවා ටේ බාබාගෙ ටූනමන්ට් එකට යන්නම ඕනෙ කියලා ..කුක් හේසෝක්  ලගදීම එනවා කීව නේද?"

"ඔව් අංකල් නොවැම්බර්වල වගෙ එනවා කීවා..ටේ ජින් අංකල් මට දැන් යන්න වෙනවා ..."

"ඩිනර් එකට එනවනෙ"

"ඔව් අංකල්  ...ටේ බී කෙයාර්ෆුල්"

"යැයි යැයි තමා"

කූකී ගියාට පස්සෙ ටේ ආයෙත්  ඩුවට් එක උඩ ඉදන් පොරවන් නිදාගන්න ගත්තෙ හිතෙ තිබ්බ ලොකු බරක් සැහැල්ලු උනා වගේ දැනෙද්දී

"යුන්ගි හියොන් ශුවර්ද? මෙතනයි ප්ලේස් එක කියලා"

"ඔව් බං ඔව් බලපං මේ කොහෙ හරි ඒ ෆයිල් එක තියෙන්න ඕනෙ"

"සෝහා අර අතන මොකද්ද තියෙන්නෙ?"

                        *****

"යොබුසෙයෝ...අඩෝ ජිමිනා - සිරාවට? ඒ මොකක්ද උට්ටෝ ඒ වැදගත් කාරනේ- හා හා වරෙන්කෝ-
ඔව් ඔව් බං ගෙදර
එල මචං"

ඌට මොකද්ද ඒ  කියන්න තියෙනවා කීව කතාව ..හැබැයි පොර මාර සීරියස් විදිහට කීවෙ  ඕනෙ රෙද්දක්

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now