ආන්න ආන්න අර තිබ්බ නිදිමතත් කොහෙන් ගියාද නෑ..නිකන්ද මූට පොඩි ඇටයා කියන්නෙ..ඇස් දෙකත් දොබ ගෙඩි දෙක වගේ කරගෙන ඉන්න ලස්සන.. සැක්!..පොටෝවක් ගහගත්තා නම් 

'මොකක්..ඇයි පපා ඔයා මාව කලින් ඇහැරුවේ නැත්තේ...' පපාගෙම ගැස්සිල්ල යකෝහ් ඒක..ගස්සලා පද්දලා නැග්ගා නේද පඩිපෙල ..සුසන්තිකා ආන්ටිගේ දෝණිඇන්දගේ නැගිල්ලක් ඒක...

'යකෝ දැන් ඒකටත් මන්ද වැරදි...' විසාලා ගොවා කෑල්ල චරස් චරස් ගාලා වේගෙන් කපන ගමන් ජින් නම්ජූන්ට රැව්වා..අහිංසක නම්ජූන්!

දඩාස් ගාල දොරත් වහලා තිබ්බ ඇදුම් ඔක්කොම ටික එක්කහු කරලා අල්මාරියට දැම්මේ..'පස්සෙ හෝදපු නැති ටික වෙන් කර ගන්නවා..' කියලා මටම කියාගන්න ගමන්...ඒක එහෙම නොවෙන එක වෙනම කතාවක්..

පණු පැටියව දැකලා සතියක් වෙන්න එනවා...අද එයාලා මෙහෙ එනවා කියන්නෙ අනිවාරෙන් එයත් එයි..සතියකින් ඔයාව දකින්නෙ මගේ රෝස පාටසීනී පුලුම..

මට කොහෙත්ම ඒ බෝල ඇස් දෙකවත් සෝස පාට බෝල කම්මුල් දෙකවත් පොඩ්ඩක්වත් මතක් උනෙ නෑමයි..ඇත්ත කියන්නෙ..ඔයාලා හිතන්නෙ බොරු කියලද..

රෑට රෑට මගේ හීන අස්සෙ ඒ තෙත පාට කෙල බේරුණු තොල් දෙක මම දැක්කෙ නෑමයි.. ඇත්තමයි! 

*

*

*


මං හිටියේ ඒ පුංචි මූණ දිහා බලාගෙන..චූටි දිග ඇස් පිහාටු ලස්සන චූටි බොත්තම් නහය සෝස පාට බෝල කම්මුල් නින්දෙන් උනත් තෙතට උල් වෙලා  තියෙන හැඩ තොල්..පුංචි මායාකාරි..! මං දන්නවා එයා නසරාණි කොලුපොව්වෙක්..ඒ උනාට එයාට එහෙම කතා කරන්න මන් පුරුදු වෙලා..චූටි මූණ විතක් පෙන්න මුල්ලු ඇගම කොටිපොව්වො ඉන්න ශීට් එකකි වහලා..එයා සැපට ගිලිලා දොයි



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙋𝙞𝙣𝙠𝙮 𝙈𝙖𝙧𝙨𝙝𝙢𝙖𝙡𝙡𝙤𝙬 ||𝙏𝙆||Where stories live. Discover now