Introduction

3.4K 150 8
                                    

හායි ඔන්න අලුත් එක්ක ff එකක් අරන් එන්නයි යන්නේ.හාට් ටචීන් එකක්.ඉතින් කියවලා බල්න්න.

නපුරු හිතක ආදරය පැල කරපු පුංචි කඩුපුල්  මලක් .හැබැයි

( ලංකාවේ වත්මන් තත්ත්වය මත චායා රුප අයින් කෙරු බව කරුණාවෙන් සලකන්න )

      ❤  අකිදු යහම්පත් විරසිංහ

         වයස 19යි
      

අකිදුගේ ජිවිතේ වටා ගෙතුන කතාව මේ.




   ❤  කල්ප අනුහස් සේනානායක
     වයස 25
     Gs group එකේ වත්මන් අයිතිකාරයා.

අපේ කඩුපුල්  මාලේ අයිතිකාරයා





    ❤ නිතේශ්   ගජසිංහ
     වයස 19
     අකිදුගේ යාලුවා වගෙම සහෝදරයෙක්






 
      ❤ යුමෙත් විරසිංහ 
        වයස 27

       අකිදුගේ ලොකු
 

කඩුපුල් මාලේ ගාඩියන්






   ❤යස්මින් තේනුවර

    වයස 25
   කල්පගේ බෙස්ට් ෆ්‍රෙඩා


හැමොටම ආරාධනා කරනවා අපේ සුරියකාන්ත මලට පිපෙන්න හයිය වෙන්න එන්න කියලා.

මම  වතුර දෙන්නම් ඔයාලා පොහොර දෙන්න.කමක් නෑනේ .😊😊😊😊

මම ming ji

blessing for me ✅Where stories live. Discover now