30 අවසන් කොටස

Comenzar desde el principio
                                    

"අප්පච්චී!!"

"මොකද උඹ බෙරිහන් දෙන්නේ..... අන්න දෙව් පුතාගේ අම්මලත් එනවලු එයාගෙ බැනව බලන්න...."

ටිකක් හිතුවම තමා මට අප්පච්චි කිව්ව දේ නොට් උනේ බැනලා දෙන්නෙක්. වෙන්න බැනෙ එක්කෙනයිනෙ වෙන්න ඔනි දෙව් ගැන දන්නෙ නැනෙ හැබැයි බැරි වෙලාවත් කියලා හිතුන නිසාමයි අප්පිච්චි කියලා කැ ගැස්සුනේ. හරි ශොක් බලන් ගියාම මොකද උනේ ඇහුවම දෙව් හැමදේම අප්පිච්චිලාට කලින්ම කියලා තමා මෙහෙන් ගිහින් තියෙන්නෙ. දෙව්ගේ අම්මලත් අපෙ අප්පිච්චිට එහෙම කතා කරාලු හරි ශොක් මම විතරයි මේ මුකුත් නොදන්නේ. ඔක්කොමලා ඉතින් ඔය ගැන කතා කර කර ඉද්දි අම්මත් ඔෆ් වෙලා ගෙදර ආවම රැටත් කලා තව ටිකක් වෙලා කතා කර කර ඉදලා තමා දෙව් විහග අයියා එක්ක ගෙදර ගියේ. කතා උන විදිහටනම් ලබන මාසෙ මැද අක්කගෙ වෙඩින් එකට දින දා ගත්තා කියලා තමා මට තෙරුනේ. දෙව්ලා ගිය නිසා අප්පිච්චිට එහෙම කියලා මාත් කාමරෙට ඇවිත් දෙව් එක්ක ටිකක් මැසෙජ් කරලා නිදා ගත්තා.

************************

වසර තුනකට පසු
................................

"ඔකු මාමියේ..... තුති මාමියේ......"

"බලාගෙන දරුවෝ හිමින්.... වැටෙයි චුට්ටෝ ඔයා......"

අක්කගෙ පොඩි එකා කකුල් දෙකක් පටල පටල දුවන් අපේ ගෙ ඇතුලට එද්දි කුස්සියේ උයන ගමන් හිටිය මම සද්දෙට දුවලා ගිහින් කොල්ලා වැටෙන්න කලින් ගන්න ගියත්. නලාද කොහෙද කොන්ඩෙ වතුරත් ගසන ගමන් පඩිපෙළ බැහැලා ආවා දෙව් කොල්ලව වඩා ගත්තා. ආපහු හැරිලා කුස්සියට ගිය මන් ලිපෙ තිබ්බ බොංචි එක තැබ්බලා ඇතිද බලලා ලිපත් ඔෆ් කරන් අත් දෙකත් සොදන් සාලෙට ආවා.

"මාමිලා බලන්න ආවද චුට්ටෝ....."

"ඔනේ ආවනේ..... පුතු මාමිලා බලන්ත ආවනේ....."

"එකනේ මාමිගේ පුතු මාමිලා බලන්න ඇවිත්නේ....."

"ඊයේ ඉදන් පොරෙ මෙයා මාමිලා බලන්න යන්න ඔනි කියලා..... මෙයාටයි මටයි කනක් ඇහෙන්න නැ....."

ගෙනවා මලු ටික මන් අතට දුන්න අක්කා එහෙම කියන ගමන් විහග අයියා එක්ක ගිහින් සොෆා එකෙ ඉද ගත්තා. මලු ටිකත් අරන් කැම කාමරෙ මේ උඩින් තියලා ආපහු සාලෙට ගිහින් මම දෙව් ලගින්ම ඉද ගත්තා.

මතක කදුළු ( Completed ) Donde viven las historias. Descúbrelo ahora