Episode 17❤️

11 2 0
                                    

"ආකාශ් ඇයි මේ කතා කටකරහන්කෝ උබට මොකද උනේ උබේ ඇගත් රස්නේයිනේ හොදටම"

"චතුර ඊටපස්සේ ආකාශ් ගේ Dr.ට කෝල් කලා එයා තමා ආකාශ්ගේ පොඩි කාලේ ඉදලම එයාගේ dr.

"Dr.කිව්ව සැනින් ආකාශ්ගේ ගෙදරට ආවා....

"ඒවලේ ආකාශ්ගේ ඇග ගිනි පෝරනුවක් වගේ රස්නෙයි ඒක නිසා චතුර එවලේ ආකාශ්ව රෙද්දකින් තැව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒවලේ ආකාශ්ගේ ඇග ගිනි පෝරනුවක් වගේ රස්නෙයි ඒක නිසා චතුර එවලේ ආකාශ්ව රෙද්දකින් තැව්වා...🙂"

"මොකද උනේ චතුර "

"Dr.මං එනකොටත් මේයා කලන්තේ දාලා හිටියේ මේයාගේ ඇගත් හොදටම රස්නෙයි මෙයා හරි දුර්වලයි මේ දවස් වල ඇයි ඒ"

"කෝ බලන්න "
"ඔව් හොදටම රස්නෙයි ඔහොම ඉන්න මං මේ injection ගහනවා එතකොට මේ රස්නේ අඩු වෙයි."මේයාට stress ඇත්තටම කිව්වොත්"මේයාගේ ඇග හරි දුර්වලයි"

"ඇයි එහ් Dr. එහෙම"

"මේකයි මං මේයාව පොඩි කාලේ ඉදලම මේයා ගැන මං දන්නවා ඒත් කවදාවත් මේයා මේ වගේ දුර්වල වේලා නෑ.මේක ලෙඩක් කිව්වොත් හරි ."

"ලෙඩක් කිව්වෙ Dr."

"ඇත්තටම කිව්වොත් මේක හොදවෙන්නැති ලෙඩක් මේයාට මොකක් හරි දෙයක් ගැන හිතලා හිතලාම stress වෙනවා කියමුකෝ නැත්නම් මේයාට ගොඩක් මහන්සියි නැත්නම් මොකක් හරි දුකක් ඇති වුනාම මේක මේයාට වෙනවා හැබැ ඉතින් මේයා ගොඩක් රෙස්ට් කරොත් හරියන්න පුලුවන් "

"එතකොට දැන් ඔය කියපු දේවල් උනොත් මෙයා හැමතිස්සෙම faint වෙනවද?"

"ඇත්තටම කිව්වොත් ඔව් මෙයාගේ Temperature එක වැඩි උනොත් හරි BPR(අදි රුදිර පීඩනය) එක වැඩි උනොත් හරි මේයා faint වෙනවා නැත්නම් ඇග රස්නේ වෙනවා"

Doctors Love❤️Where stories live. Discover now