" මගෙ දේකටයි උබ අත තිබ්බෙ..."

මගෙ අතේ මැණික් කටුව ගාවින් අල්ල ගත්ත කින්ග් අරූ අහපු දේට උත්තර දුන්නෙම මගෙ අත ගොඩක් මිරිකගෙන වෙද්දි මම වේදනාවෙන් තොල හපා ගත්තෙ කෑ ගහන්න බැරි කමට..

" මගෙ අක්කව මැරි කරන්න ඉද්දි.. උබ මෙතන කොල්ලෙක් එක්ක හැ#නෙනවද......"

" උබට ඒව අදාල නෑ මෝගන්......"

ඒ කියන්නෙ මේ කින්ග් මැරි කරන්න ඉන්න කෙල්ලගෙ මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ කියන්නෙ මේ කින්ග් මැරි කරන්න ඉන්න කෙල්ලගෙ මල්ලි.. හරි මූ කින්ග්ගෙ මොකා උනත් එයාගෙ තැනටම ඇවිත් මෙහෙම එක එක්කෙනාව අල්ලන්න අතගාන්න ගියාම හරියනවද මම අහන්නෙ.. ඇත්තමයි මේ වැම්පයර්ස්ල ඔක්කොම එකයි...ජරාම ජරා සත්තු ටිකක්....

බලන්න බය කින්ග්ගෙ මූණ දිහාත් කට කොනින් හිනා වෙලා කින්ග්ව අවුස්ස ගන්න හදන අර පිස්ස දිහාත් මාරුවෙන් මාරුව මම බලන් හිටියෙ මෙතන ලෝක යුද්ධයක් යයිදෝ කියල හිතේ සැකේ ඇතිව....

" පස්සෙ බලාගන්නම් උබ ගැන මම..."

" අහ්...."

අරූට වෝනින් එකක් දුන්න කින්ග් මාව ඇදගෙනම පඩිපෙල නගින්න ගද්දි මගෙ කටින් වේදනා බර හඬක් පිට උනේ එයාගෙ අතට මගෙ මැණික් කටුව හරිය කැඩෙන්න තරම් තද උන නිසා..

එයා මට මොකද කියලවත් පස්ස හැරිල බලන්නෙ නැතුව ඇදගෙන උඩටම ඇවිත් මාව මගෙ රූම් එකේ බාතෲම් එකට ගෙනත් ශවර් එක ඇරල මගෙ ඔලුවෙන් අල්ලලා වතුර මලට අල්ලද්දි මට කෑ ගැහුනා..

"සීතල....යි...අනේ....කින්ග්.........මට...සීතලයි.....නෙ......."

" කට වහපන්......."

මම අඬන්න අඬන්න වොශ් දාල හිටපු මාව ආයෙත් වතුරට අල්ලන් ඉද්දි මට මැරෙන්න හිතුන.. ඇයි මේ මිනිහට මෙච්චර මම සීතලයි කියද්දිත් මට කට වහපන් කියල එයා විනාඩි ගානක් මාව ශවර් එකට අල්ලන් ඉදල අතෑරියෙ...

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now