521 42 44
                                    

පිටින් බලලා මිනිස්සු මනින්න එපා ජන්කුක්...මගේ කතාවෙ ජන්කුක් දැක්කෙ දශමයයි....ඒ දශමෙන් මාව මනින්න එපා...

මම ආදරේ කළේ නෑ... මම බලාපොරොත්තු දුන්නෙ නෑ... ඒ නිසා මම සමාව ඉල්ලන්නෙ නෑ...

.
.
.
.
.

ටේහ්‍යුන් එපා! නවත්තන්න මැණික ප්ලීස්.... එපා!!... අහන්න...ටේහ්‍යුන් එපා...ප්ලීස් මැණික්-ආආහ්!!...



කතරක සුපිපි සෙව්වන්දියක සුවඳට මත් වූ ගල් හිතක මතකාවර්ජනය...🥀✨

ඇස් නැවතුණේ අහම්බෙන් වෙන්න ඇති...
හිත් පැටළුණේ වැරදීමකින් වෙන්න ඇති...
අපි ළංවුණේ ටික කාලෙකට වෙන්න අති...

ඒත්...
අපි හමුවුණේ සංසාර පුරුද්දට වෙන්න ඇති...

                                               කැප්ටන් ජියෝන්ගෙන්...
                                               එයාගෙ කටු රෝසමලට....

          නොහිමි...
              ප්‍රේමයෙන් තෙත්ව මිලින වූ සෙව්වන්දිය...

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි බබාලා....

ටොප් කුක් පැටවුන්ට තෑග්ගක් ඉතින්...

චැප්ටර්ස් දහයකට වඩා දිග වෙන එකක් නෑ... ටයිප් කරලා ඉවර වෙලා දෙන්න හිටියෙ...කොහෙද ටිකක් ඉන්නකොට ඕතරීට පණු අමාරුව වගේනෙ...හිහී...

ඉක්මනට ඉවර කරනවා හොඳේ...අනිත් ඒව වගේ අදින්නෑ...👉👈🙃

මං ඉම්මනට එන්නම්කෝ...

Bye🌹
Sunshine 💖

නොහිමි...Where stories live. Discover now