කියලා ටේහියුන් පෙන්නුවේ ජන්ග්කුක්ව...

කියලා ටේහියුන් පෙන්නුවේ ජන්ග්කුක්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️ මෝ...

🐰 දේ මං තමයි JJ🙂

💜️ එතකොට අර වෙනදාට එන JK...

🐨 එයා අපේ staff එකේ කෙනෙක්... මේ ඉන්නෙ ඇත්ත JK🙂

💜️ ඒත් ඇයි ඔයා මේ විදියට...

🐰 මට ඕනේ වුණේ සාමාන්‍යය ළමයෙක් වගේ ඉගෙනගන්න😑 ඒ නිසායි මං මේ විදියට ආවේ...

🤍 ඒ කියන්නෙ මගේ Wish එක හරි යන්නයි යන්නෙ... මගේ bias තමයි මගේ මස්සිනා වෙන්නෙ😄

💜️ චක්කමන්... කෝ එතකොට පොඩී🙁

🦄 පොඩී... ඒ කවුද ඒ...

🐱 ලොකූ ද පොඩි ද නම් දන්නෙ නෑ😒 කොහොම හරි ලොකූ එකා මූ පොඩි එකා මූ...

කියලා යුංගි කිව්වේ ජින්වයි ජන්ග්කුක්වයි පෙන්නන ගමන්...

🐹 යා🤨 උඹට අමතක වුණා ද මං උඹට වඩා වැඩිමල් කියලා... ගරු කරලා කතා කරහන්... ඌ මූ ගාන්නෙ නැතුව😠

🐱 ආ හරි හරි ඉතිං... මියානේයෝ😒

අම්මෝ මන්දා මේ දෙන්නාත්... මට පේන්නෙ වැරදිලා කලින් ඉපදිලා ද කොහෙද😅

🤍 අනේ... කියාවෝ😍

💜️ සූටි... හරියට ඉන්නවා😑

🤍 හරි හරි අනේ... මටමයි කෑගහන්නෙ😒

නලී පොඩ්ඩක් මින්හිව නිහඩ කරේ කෙල්ල තාම පොඩි නිසා. එයාට කිසිම දේක බරක් පතලක් තේරෙන්නෙ නැති නිසා.

💜️ රිශි ඔන්නි ගැන ඇහුවේ🙄 එයා මේ ගැන දන්නවාද...

🐰 දේ...

🤍 ජින්චා... ඒක තමයි එහෙනම් මං JKව සෙට් කරගන්න කියද්දි JJ හොදයි වගේ හිටියේ😏

🐰 අනී... එයාත් අද තමයි දැනගත්තේ...

💜️ මෝ🙁 එතකොට දැන් කෝ එයා...

JK or JJ || Birthday Special Where stories live. Discover now