🤍  ම්ම් එහෙනම් ශූට් එක ඉක්මනට ඉබර කරමුද මිස්ටකිම් මට බඩු පැක් කරගන්න තියෙනවා

💚 හරි  දැන ගන්න තියෙනවද මොනව්ස් හරි ඒ වගේම ඔයාගෙ පසල් බොඩිගාර්ඩ් වගේම ඔයාට කම්පැනි එකෙන් බොඩිගාඩ්ලවත් දෙනවා තව ඔයා එක්ක තව මොඩ්ල්ස්ල දෙන්නෙ උන සෝ ජේක්‍යොන් වගේම ජන් ලියා යනවා

🤍 ok  මිස්ට කිම් ම්ම්ම් මට දැන ගන්න පුලුවන්ද ජන්කුක් ලීස දෙන්නත් යනවද කියලා මට ඔයාලගෙ පෞද්ගලික දේවල් වැඩක් නැ ඒත් මට දැන ගන්න පුලුවන්ද

💚 ඔව් ජන්කුක්ව එක්කන් එනව ලීසත් එනව

🤍 ok mr kim  මම යන්නම්

💚 හරි මිස් ජෙනී

ජෙනී ඔෆිස් එකෙන් එලියට ගිය ගමන්ම පපුවට අත තියා ගත්තා මොකද එයා ටේව දකිද්දි ලාවට කතා කරද්දි හරි එයාගෙ හාට් එක එකසිය ගානට ගැහෙන නිසා

අනික් පැත්තෙන් ටේත් එහෙම තමා

ජෙනී ශූට් එක ඉවර වෙලා එයාගෙ ගෙදර ආව එයා ආජුමාටත් කියල එයාගෙ බඩු පැක් කර ගත්තෙ හෙට උදේම ෆ්ලයිට් එක නිසා

teahung house

💚 කුක් ලිලීගෙ ගෙදර යන්න ලෑස්ති වෙන්න

💜 වේ ඒ මොකෝ

💚 අපි හෙට පැරිස් යනවා ඒක කියල ලීසව මෙහෙ එක්කන් එන්න

💜 මෝවෝ මෙහෙ

💚 ඇයි ප්‍රශ්නයක්ද කිම්

ටේ ලගටම ඇවිත අහද්දි කුක් හිනාවෙලා නැ කියල ඔලුව වනලා හිනා උනා ජන්කුක්ගෙ කම්මුලක් මිරිකපු ටේහියොන් කා කී එක අරන් ජන්කුක් එක්ක ලීසගෙ ගෙදර එන්න පිටත් උනා ටික වෙලාවකින් ටේකුක් දෙන්න ලීසගෙ ගෙදරට ඇවිත් හෝන් කලාම සිකිවෘටි ගෙදර ගේට් එක ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY IDOL GIRLWhere stories live. Discover now