💜 හියුන් යන් කෝ කෝ
💚 අනී කුක් මට පේන් කිලර්ස් දෙකක් දීල ඉන්න ප්ලීස්
ජන්කුක් ඉක්මනට ලාච්චුව ඇරලා පේන් කිලර්ස් දෙකක් දුන්නා ජන්කුක් ටේහියුන්ව හිමීට ටේහියුන්ගෙ ඔෆිස් එකේම කොටසක් වෙන ටේගෙ ප්රයිවට් රූම් එකට එක්කන් ගියා එක්කන් ගිහින් ඒ ඇදේ හාන්සි කරලා ශීට් එක පොරවලා ජන්කුකුත් ඒ ඇදටම ඇවිත් ටේහියුන්ගෙ ඔලුව අත ගාන්න ගත්තා ටේට ඒ දැනුන සනීපෙට ජන්කුක්ව බදාගෙන තව ටිකක් නින්දට වැටුනා ටික ටික රෑ උනත් ටේගෙ උන අඩු නැති නිසා ජන්කුක් ටේගෙ අත් වලින් ගැලවිල ගිහින් බේස්මකට වතුර අරන් ඇවිත් පොඩි ටවල් එක්කෛන් ටේගෙ ශර්ට් එක ගලවල පිහදාන්න ගත්තා
💚 ම්හ්හ් කුකී මොකද ඔය කරන්නේ
💜 හියුන්ගිට උන
ටෙගෙ ඇස් දෙක ටිකක් රතුවෙලා නහය රතුවෙලා තිබ්බේ ජන්කුක් අඩල කියල කියන්න
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ජන්කුක් කැමති නැ ටේට කරදරයක් වෙනවාට මොකද එයාව එයාගෙ ඔම්ම අප්ප එයාගෙ හියුන් එක්ක තනි කරල දාල යද්දි මෙයා ගොඩක් පොඩී එයාගෙ හියුන් පොඩි කාලෙ ජන්කුක් වෙනුවෙන් කැම කලා එයා කොහොමහරි ජන්කුක් වෙනුවෙන් ලොකු කම්පැනි එකක් දාල ඒකෙ ceo උනා ඔව් ඒ හැමදේම කලේ එයාගෙ මල්ලි වෙනුවෙන් එයා ලෝකෙටම නපුරු ceo උනාට ජ කුක්ටනම් එයාගෙ නපුරු පැත්ත වැඩ කරල නැ මොකද ජන්කුක් ඒ ටේ දෙන ආදරෙන් අයුතු ප්රයෝජන අරන් නැහැ මොකද එයාට හැමදාම ඕනෙ උනේ ටේගෙ ආදරේ විශවසය විතරයි ඒකයි එයාට ඒතර්ම්ම දුක ටේට කරදරයක් වෙද්දි ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු එන්නෙ ඒකයි ඒ අම්ම අප්පගෙ උනුහුම නැති කොට ඒ හම්මුනු ආරක්ශාකාරී ආදරනීය උනුහුමට ආදරේ වගේම ලෝබකම් කරන්නෙත්
![](https://img.wattpad.com/cover/355593235-288-k153940.jpg)
YOU ARE READING
MY IDOL GIRL
Fanfictionලොකුකම ඉහටත් උඩින් ගල ඉන්න කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි කතාවක් ... ලස්සන ආදර කතා අතරෙ වෙනස් විදිහෙ ආදර කතාවක් ... පිටකවරෙන් පොත මනින්න එපා ඇවිත් කියවල යන්න 🥰