💚 කුකී අඩන්නෙ ඇයි

💜අනි

💚 කුක්

💜 හියුන්ගිට ගොඩක් රිදෙනවද

💚 අනේ ඒකද මේ කොල්ලො හියුන්ගිට දැන් අඩුයි කෝ එන්න

ටේ හිමීට නැගිටල අඩන බබාව තුරුල් කර ගත්තා

ජන්කුක් තවටිකක් ඒ එයාගෙ හියුන්ගෙ උනුහුමේ ගුලි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තවටිකක් ඒ එයාගෙ හියුන්ගෙ උනුහුමේ ගුලි උනා

🤎ඔහ් ටේහියුන් සර්

💜 අහ්

ටේගෙ තුරුලෙන් ඈත්වෙලා බැලුවෙ මොකාද ඒ ආවෙ කියලා

💚 මිස් සෝහි තට්ටු කරල එන්න දන්නෙ නැද්ද

💜 ඒකනි හියුන් මේ කව්ද හියුන්

ජන්කුක් ටේගෙ ශර්ට් එකෙ බොත්තම් ටික දාන ගමන් ඇහුවා

💚මේ මගෙ සෙකට්‍රි සෝහි .. සොහි මේ මගේ මල්ලි ජන්කුක් සෝහි ඔයාට මේ රූම් එකට එන්න අවසර නැමේද

ටේ ඔරවන් අහද්දි සෝහි හිනා උනා

🤎 මම සර්ව බදින්න ඉන්න කෙනා නිස මේ ඔෆි එකේ ඕන තැනක මට යන්න පුලුවන්

💜 wite what

💚 WTF

🤎 ඇයි සර්

💜 ඒයි ඒයි මේ මගේ හියුන්ගෙ ඇගේ එල්ලෙන්න එන්න එපා නැට්ටිච්චි ආ එනව මගෙ හියුන්ගෙ ඇගේ එල්ලෙන්න මේ ඇවිදින තොරම්බල් කරත්තෙ යනව ඕයි යන්න

🤎 මේ ලමයෝ කටවහන් ඉන්න මම ඔයාව නෙමේ බදින්න අනික මම බදින්නෙ මගේ bf ව

💜 හියුන්

💚 සෝහි බොරු නොකිය යන්න දැන්ම

🤎 මොනවද බොරු

💜 යාහ් මේ තොරම්බල් කරත්තෙ බොරු කෙබර ඇද බාන්නෙ නැතුව යනව යන්න අනික ඔයාගෙ ඇදුමවත් හරියට නැ පුහ්

MY IDOL GIRLWhere stories live. Discover now