න පු රු ඇ ස් - බෝනස්
..
..
..
කුමක් හෝ අමුත්තක් නම්
දැන් දැන් මට දැනෙනවා..
මා නොදැන මට කුමකොදෝ
වන්නෙ කියලා නොදැනුනා..
ගත මෙන්ම මහෙ සිතද
අපහසුයි කියා මා දන්නවා..
ඔබෙන් ඈතින් ගෙවන දිවිය
මට දරන්නට බෑ දැනෙනවා....
..
අනේහ්...
ම්ම්ම්... ආශ්... ඕක්.. ඕක්... ඕක් ....
පපුව... පපුව දනවා.. උගුර දැවිල්ලයි දෙයියනේ... උගුර ගිනි ගන්නවා වගේ දැනෙන්නෙ... කොච්චර වත් පපුව අත ගා ගත්තත් හිතාගන්න බැරි විදියට වමනෙ යන්න ගත්ත ශාන්ගෙ උගුර පුදුම විදියට දැවිල්ල ගත්තා...
අනේහ් මට බෑහ්....
ඔලුව පුපුරන්න තරම් වේදනාවයි... සින්ක් එක ලග බිත්තියෙ තියන කණ්නාඩියෙන් මූණ බලද්දි ශාන්ගෙ ඇස් වල කදුලු පිරිලා.. වමනෙ යද්දි තියෙන්නෙ පුදුම වේදනාවක්නෙ... ඔලුව කැරකෙනවා... තවත් නම් බෑ මේක කරන්න...
ආශ් දැන් දවස් කීයක්ද මේක...
අමාරුවෙන් උනත් කට හෝදගෙන මූණත් හෝදන් ශාන් ඇවිල්ලා හාන්සි උනේ ඇදෙන්...
කෝමහරි ඉවසන්න වෙනවා.. තව දවස් දෙකයිනේ... ඊටපස්සෙ මන් එයා ලග..
ශාන් ඉවසන්න ඔයාට පුලුවන්..
ශාන් ආයේ ඇස් ඇරියෙම නෑ.. කන්න ගත්තු කෑම එක එහෙම්මයි.. ඒ දිහා නම් බලන්න වත් බෑ.. බලපු ගමන් වමනෙට එනවා..
ඒ කෑම එකේ මොන වරදක්ද අප්පා මට එච්චරටම අප්පිරිය හිතෙන්න තරම්...
ඇත්තනෙ ඒක ශාන් කැමැත්තෙන්ම ගෙන්නවපු කෑම එකනෙ.. ඒත් අතට ලැබුනට පස්සෙ ශාන්ට හිතුනෙ ඒක නම් මහ මල ජරාවක් කියලා... පුදුම හිරිකිතක් ආවේ... ඒ නිසා තමන්ගෙ බඩත් පෙරලගෙන වගේ එද්දි ශාන් අතින් කටත් වහන් දිව්වෙ වොශ් රූම් එකට...
මිස්ටර් කිම්...
ඔව් සර්.. කියන්න...
YOU ARE READING
༺ නපුරු ඇස් ༻ ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓
Fanfiction💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්ටර් වන්ග් යීබෝ අයිති.. මේක මටත් අයිති තැනක්.. මාව යවන්න තමුන්ගෙ හිතේ අදහසක් තියෙනවා නම් ඒක කවදාවත්ම...