"අයියා.."

සිතාගත නොහැකි වූ ක්ෂණයකින් අයියාගේ අතක් විත් මගේ කොපුල මත නතර වූයේ අතුල් පහරක්ද සමගින්. "අයියා කියන්නේ කවුද! මම තමුසෙට කිව්වා මට මාස්ටර් කියලා කතා කරන්න කියලා." 

මට කෙළ ‌ගිල ගැනීමට අවැසි වුවත් අයියා එයට තිබූ හැකියාව අවහිර කරමින් නැවතත් ගෙල වටා තිබූ ග්‍රහණය තද කළේය. 

"ප්ලීස්.. මාස්ටර්." අවසානයේ මම ලැජ්ජාව පසෙකින් තබා අයැද සිටියෙමි.

"ගුඩ්! දැන් කියන්න මට තමුන්ට ‌මොනවද ඕන?" 

"මට... ඔයාව ඕන." මම දෙවරක් නොසිතා පිළිතුරු දුන්නෙමි.

අයියා කට කොණකින් සිනාසෙන්නට ඇත. තවමත් මගේ මනස පෙර ඇති වූ හිස් බව නිසාවෙන් කාංසාත්මක බවකින් පිරී තිබූ අතර මට මගේ සිරුර අල්ලා ගැනීමට තිබූ හැකියාවද බැඳ තිබූ දෑත් නිසා අවහිර වී තිබිණි.

"ආයේ සැරයක් ඒක කියන්න." ඔහු පැවසුවේ ඔහුගේ ඇඟිලි තුඩු මගේ කලවය මැදින් රැගෙන යමිනි. 

මටත් නොදැනීම මගේ වින්දනය මගේ දෙපා අතරින් වැගිරෙන්නට ආරම්භ වී තිබිණි.

"ප්ලීස්.." මම යටි තොළ විකා ගත්තෙමි. "මට ඔයාව ඕන."

"ඊළඟට?"

"මාස්ටර්." 

"ගුඩ් බෝයි." ඔහු ඇඳ මතට නැගගන්නා ආකාරය මට දැනිණි.

ඔහු මගේ සිරුරට ඇතුළු වේ යැයි මා සිතුවද ඒ වෙනුවට ඔහු කළේ මගේ දෑත් ලිහා දැමීමයි. දෑස බැඳ තිබූ පටියද ලිහී යද්දී මම අඩපණව හුස්ම අදින්නට වූයෙමි.

"මොකක්ද.."

"මුකුත් නෑ. ඔයා බයිබලේ කියවලා නෑ නේද?"

"නෑ." 

"එහෙනම් දැන් අපි ඒක කියවමු!"

 [THIRD PERSON P.O.V]

ඔවුන් දෙදෙනාගේ සිරුර දහදියෙන් නැහැවී තිබිණි. සසේන්ගේ ලිඟුව මත හිඳගෙන තමාගේ උකුල රිද්මයානුකූලව චලනය කරමින් සිටි මිනුකගේ දෑත් රැඳී තිබුණේ සසේන්ගේ පපුව මතයි. සසේන්ගේ අතක තිබූ බයිබලය වෙව්ලමින් තිබූ මුත් සසේන් එය ස්ථාවර හඬකින් කියවීමට සමත් විය. කාමරයේ තිබූ කුඩා ඇඳ පසෙකින් දැල් වී තිබූ කහ පැහැ ඉටි පහනේ චිරි චිරි හඬට තාලයක් එක් කරමින් මිනුකගේ මුවින් උච්ඡ වූ කෙඳිරීම් රැසක් පිටවිය.

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ