💙 හා හා ඇති... එහෙනම් ඔයාලාත් කාලා ඉන්න... මං ලෑස්ති වෙලා එන්නම්☺️

🖤 ලොකූ... ඔයා කන්නෙ නැද්ද...

💙 මං Office එකෙන් මොනා හරි කන්නම්කෝ☺️ ඔයාලා කන්න...

කියාගෙනම ෆේත් කාමරේට ගියා. ෆේත් විතරක් නෙමෙයි එයාගේ නංගිලා ගැන දන්නෙ. නංගිලාත් එයාගේ ඔන්නි ගැන හොදට දන්නවා.

🤍 කයි කියලා තමයි බය😒

💜️ අනේද කියන්නෙ😏

🖤 ඔයාලා කන්න... මං ලොකූට කෑම එකක් පැක් කරන්නම්🙂

💜️ ඔයා කන්න පොඩී😐මං පැක් කරන්නම්...

🖤 නෑ ඔයා කන්න🙂

කියලා රිශි ගිහින් කෑම පෙට්ටියක් අරන් ඇවිත් ෆේත්ට ගෙනියන්න කෑම ටික පැක් කරලා එයාත් අනිත් දෙන්නා එක්කම කාලා බලන් හිටියා ෆේත් එනකන්.

මොකද අද කට්ටියම යන නිසා ෆේත්ටත් ගෙදර තනියම ඉන්න කම්මැලි හිතුනා. ඒ නිසා එයා කට්ටියව ගිහින් දාලා office යන්න කතා වුණා. අනිත් එක තාම පයින් යන්න තරම් රිශිට හොදටම හොදත් නෑනේ. තව අද මින්හිගෙ exam නිසා කෙල්ලව තනියම යවන්න ෆේත්ට හිත දුන්නෙ නෑ...

---------------------------------------------------------------------

ජන්ග්කුක් උදේම නැගිටලා නාලා, කාලා ලෑස්ති වුණේ University යන්න. අද කොල්ලා perfume බෝතලේම ගහලාද මන්දා... සුවදේ බෑ. මේ මොකද්ද මේ වෙනස. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි... අද එයාගේ චිංගු ආපහු university එනවානේ. ඉතිං කොල්ලාගෙ වැඩේ හැඩ බලන එක.

🐰 මුකුත් අවුලක් නම් පේන්න නෑ... බලමු🤔
ලොකු දෙයක් කරන්නත් බෑ නේ ඉතිං මේ විදියට... කමක් නෑ... ඔය ඇති...

කියලා ජන්ග්කුක් බෑග් එකත් අරන් ගෙදරින් එළියට ආවා...

🐯🐥 ජන්ග්කුකා😄

එතකොටම එකවරම ජන්ග්කුක්ගෙ ඇගට පැන්නෙ VMin දෙන්නා. කොල්ලා බයත් වුණා.

🐰 යා... හියුන්... කම්චකියා (බය උනා)😥

🐥 උඹ... බය උනා🙄

🐯 මේ ජිමිනා... අර යකෙක්ටවත් බය නෑ කිව්ව එකා නේ මේ😅

🐥 ඇයි යක්කු එක්ක කතාකරන්න හැදුවේත් මූ තමයි😅

JK or JJ || Birthday Special Where stories live. Discover now