" යන්න දෙනවා මට. මම කිසි වැරැද්දක් කරලා නෑ. "

" ඔව් ඔව් උබ කරලම නෑ. එහෙනම් මම වෙන්න ඇති කරන්න ඇත්තේ. "

" අවුරුදු දෙකකට උඩදි පොඩි දරුවෙක්ව අමු අමුවෙම මරලා දැම්මේ තෝ නෙවේනම් මමද බ*ලෝ. "

" මම එහෙම දෙයක් කරේ නෑ. තමුසෙලාට වැරදිලා."

ජීවිතේ ගැන තියෙන බය නිසාම ඔහුට කියවුනත් හිත දන්නවා අවුරුදු දෙකකට උඩදි තමන් අතින් accident උන කා එකේ හිටපු පොඩි දරුවා අමු අමුවෙම ගිනි ගෙන දැව්න හැටි තමන් බලාන් හිටිය විදිහ. ඉතින් නීතියෙන් ගැකවීමක් තිබුනත් ඒකට මිහිපිට ඉන්න සාතන්ගෙන් සමාවක් නෑ කියලා එදාම ඔහු තේරුම් අරන් වැඩ කලානම් අද නිකරුමේ මෙහෙම ජීවිතෙන් වන්දි ගෙවන්නේ නැති වෙන්න ඉඩ තිබුනා.

" අහ්හ්හ්ර් "

කල්පනා ලෝකේ හිටපු පුද්ගලයා මේ ලෝකෙට ආවේ එක පිට එක මූණට වැදුන පාරවල් වලින්. නළල කම්මුල් පැලිලා ලේ එන්න ගත්තත් ජන්කුක් නෙවේ නැවැත්තුවේ. ජැක්සන් තමන්ගේ ටූල් බොක්ස් එක ගත්තේ ඒ දිහා බලාන් හිටපු තරුණයාගේ ඉහෙන් කනින් දාඩිය වැක් කෙරෙද්දි.

ස්කුරුප්පු නියනක් අතට ගත්ත ජැක්සන් අඩියෙන් අඩිය තරුණයා ලගට ලං උනේ ගොදුරට ලං වෙන සිහයෙක් වගේ. ලී පුටුවේ ඇන්දට තියලා ගැට ගහපු අතට නියනෙන් අනිද්දි තරුණයා කෑ ගැහුවේ තමන්ව අත හරින ලෙසටයි.

" උබ ඔය කෑ ගහපු විදිහටම ඒ පොඩි දරුවත් කෑ ගහන්න ඇති. ඔය විදිහටම ජීවිතේ ඉල්ලන්න ඇති. උබ මොකක්ද කලේ. ඒ දිහා බලාන් හිටපු එක. Hospital ගෙනියන්න හොදටම පුලුවන්කම තිබිලත් උබ කලේ අමු අමුවේ පිච්චෙන පොඩි එකා දිහා බලාන් ඉන්න එක විතරයි. "

නියනෙන් එකම අතට එකම තැනට ඇනගෙන ඇනගෙන ගියේ හිතේ තිබුන ආවේගේ නිසාමයි. අතේ මස් වැදැල් එල්ලෙද්දි ඇගිලි අතෙන් වෙන් වෙලා බිමටම වැටෙද්දි ජැක්සන් නියන පැත්තකට ගත්තා ඒත් ඉවර නෑ. වෙස් මුහුනේ තැන් තැන ලේ පැල්ලම් වලින් හැඩ වෙලා තිබුනේ වෙස් මුහුණේ බයානකකම තවත් වැඩි කරලා.

නියන එහෙන්මම තරුණයාගේ වම් කලවය වෙනකම් ගෙනාව ජැක්සන් එක පාරටම කලවයට තියලා තද කලේ හිමින් හිමින් නියන කිදා පහිද්දි. කෑ මොර දීලම මහන්සි උන තරුණයාගෙන් සද්දක් පිට නොව්නු තරම්. අඩියක් විතර කිදා බැහැපු නියන එහෙන්මම දනිහිස වෙනකම් ඇදන් ආවේ කලවය ඉරාගෙන වෙද්දි ඇදන් හිටපු ඩෙනිම් කලිසම රතුපාට රුධිරයෙන් හැඩ උනේ වෙස් මූණට මුවා වෙලා තිබුන කේ මුවේ කට කොනකට හිනාවක් එද්දි. එතින් පලයටම ඒ වගේම නියනෙන් කැපුම් සිද්ද කලේ කලවා ඉරිලා එත්නින් මස් පවා එල්ලෙද්දි. ඒ දිහා බලාන් හිටපු ජැක්සන් ලුණු දිරකරපු වතුර එකක් ඒ කලවයට හැකුවේ මෙච්චර වෙලා වැහිලා තිබුණු තරුණයාගේ කට ඇරෙද්දි.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now