Chapter 6

186 28 0
                                    

  @ at company

  කුකී උදෙන්ම taehyungගෙ cabin එකට ගියේ එයාට ඊයෙ දීපු වැඩේත් ඉවර කරගෙන. දන්නවාද කුකී මේ වැඩේ ඉවර කරද්දි රෑ 12 ත් පහු වෙලා.

" May i come in sir ''

'' yes sure, come in ''

ඇතුලට ආපු jungkook එයාගෙ අතේ තිබ්බ file එක එයාගෙ boss taehyungට දුන්නා. taehyung ඒක බලලා ලාවට හිනාවක් දැම්මා .

'' well done baby  ''
taehyung ඒක කිව්වෙ ගොඩාක් හිමීට උනාට jk ට ඒක ටිකක් වගේ ඇහුණා. මොකද cabin එක ඇතුලේ කිසි සද්දයක් නැති නිසා. ඒක ඇහුණාම නිකං කුකීට මොකකින් හරි ඇන්නා වගේ හැඟීමක් ආවා.

'' මො..මොකක්ද sir කිව්වෙ ''

එතකොටයි taehyung ට තේරුනෙ එයා කිව්ව එක jk ට ඇහුණා කියලා. මං කිව්ව එක සද්දෙන් ඇහුණා වත් ද , taehyung හිතුවා.

'' මු..මුකුත් නෑ. හොඳයි කියලා කිව්වේ. ඇයි ''

'' අහ්.. නෑ නෑ මට දැන් කන් ඇහෙන්නෙත් නැද්ද කොහෙද sir, නිකං sir වෙන දෙයක් කියනවා වගේ ඇහුණේ ඒකයි. ''

'' ඔව් ඔව් ඒක නම් මටත් පේනවා. ඔය කන් දෙකයි , කටයි , ඇස් දෙකයි ඔක්කොම check කර ගත්තොත් හොදයි වගේ. නැත්තං ප්‍රශ්ණ. ''

taehyung නිකං පාච්චලේට වගේ කිව්ව එකට නම් කුකීට ටිකක් කේන්ති ගියා.

'' හරි sir එහෙන්ම් file එකේ අවුලක් නෑනෙ. මං යන්නම් එහෙනම්. ''

කුකී එහෙම කියලා taehyungගෙන් උත්තරයක් එන්නත් කලින් එතනින් ගියා. ඒ මොනාද උනේ කියලාවත් තේරුනේ නැති taehyung ඇස් දෙකත් ලොකු කරං බලන් හිටියා.

'' මේ කොල්ලට මාර කේන්තියක් නෙ යන්නෙ. හැබැයි cute. 🤗 ''

cabin එකෙන් එලියට ආපු jungkook ගිහිං එයාගෙ මේසෙන් ඉද ගත්තා. එයා ඉදගෙන කල්පනා කළේ ඇත්තටම එයාට ඇහුණා වැරදිද නැත්තං taehyung ඇත්තටම එහෙම දෙයක් කිව්වද කියලා.

'' අනේ... මටත් පිස්සු හදවනවා මේ මෝඩයා. ''

jk එහෙම කිව්වෙ එයාගෙ කොන්ඩෙත් අවුල් කරන ගමන්. මේක දිහා බලන් හිටපු අනිත් අයට නම් මොනාද වෙන්නෙ කියලා හිතා ගන්නවත් බැරුව හිටියෙ.
_____________________________________

වෙනදාට වගේ අදත් කුකී තනියෙන් මේසේ ඉදගෙන එයාගෙ දවල් කෑම එක ගන්න ගමන් හිටියෙ. එයාගෙ එහා පැත්තෙන් ඉද ගත්ත කෙනා දිහා කුකී බැලුවේ අදත් ලී ජුන් හියුන්ග් වෙන්න ඇති කියලා. ඒත් එක්කම එතන හිටපු කෙනා දැකලා කුකීට කකා හිටපු එකත් හිර උනා. ඔව් ඒ වෙන කව්රුත් නෙමෙයි එයාගෙ boss taehyung.

Strangers to lovers ❤️✨ ( Complete) जहाँ कहानियाँ रहती हैं। अभी खोजें