Chapter 15 🌼💖 FINAL EPISODE ⛓️💘

Start from the beginning
                                    

🤵🏻‍♂එයාගේ අම්මට ලැබෙන්න ඔනි දඩුවම තමා ඒ ලැබුනේ

Flash Back 💥

එදා ජූන් හැමදෙයක්ම දැනගත්තට පස්සේ සෝල්ට හොරෙන් කොල්ලෝ ටික මේකට සාක්ශි හොයන්න ගත්තා...එතකොට ටික දවසකින් මේකට සම්බන්ධ උනු එක සැකකාරයෙක් හොයාගත්තා...

උට වද දීලා දීලා කොහොමහරි මේකට ජීහේ ගේ ඔම්මා සම්බන්ධයි කියල හොයාගෙන සියලුම සාක්ශි පොලිස්සියට දුන්නා....

ඉතින් දවස් දෙක්කට කලින් වගේ මේ හැමදෙයක්ම සෝලුත් ශියාත් දැනගත්තා...ඉතින් හැමෝම පොලිස්සිය එක්ක ජීහේගේ ගෙදරට...

Nock Nock

🦋 කව්ද මේ වෙලාවේ

👨🏻‍✈️මිසිස් චෝයී ඉන්නවද

🦋 ඇයි ඉන්ස්පෙක්ටර් මොකක්ද ප්‍රශ්නේ

👨🏻‍✈️ප්‍රශ්නේ කියන්න කලින් මිසිස් චෝයිට එන්න කියන්න....

🦋 අ...ආ ඉන්න මුලින් ඇතුලට එන්න සර්...ඔම්මාආආඅ

👩🏻‍🦱මොකද දරුවෝ කෑ ග.හ.න්.නේ 😦

පොලිස්සිය දැක්කම මිසිස් චෝයි බය උනා....ඒ එක්කම එක පොලීසියේ කෙනෙක්ගේ පිටිපස්සේ ඉදන් සෝල් එනවා දැක්කම තවත් දාඩිය දැම්මා...

👩🏻‍🦱ඇයි ඉස්..පෙක්..ට මොකක්ද ප්‍රශ්නේ ??

👨🏻‍✈️ප්‍රශ්නේ තමුන් හොදට දන්නවා ඇති නෙහ් !!! මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධ යෙන් ඔයාව ඇරස්ට් කරනවා....

🦋 මිනී ම්..මැරුමක් මොකක් ද ඒ කව්ද ඔය බොරු ගොතන්නේ

🌼ඔව් මිනීමැරුමක්.....මාව මරන්න හැදුවේ ඔයාගේ අම්මා...😤

ඒක ඇහුනම ජීහේ ශොක් උනා....ජීහේ බය වෙලා ඔම්මා දිහා බැලුවා...ඔම්මා තරහින් පුපුරනවා

🦋 ඔ..ම්...මා මො..ක..ක්ද මේ

👩🏻‍🦱මන් කාවවත් මැරුවේ වත් මරන්න උත්සහා කරේවත් නෑ

💚 අපි ළග ඔක්කොම සාක්ශි තියෙනවා....දැන් බොරු කිව්වා ඇති...🤨

👩🏻‍🦱මොන සාක්ශිද ආ

💖 මෙන්න මේ සාක්ශි...

එහෙම කියලා අර සැකකරු ඉන්නවීඩියෝ එකක් පෙන්නුවා....ඒකේ මෙයා කරපු හැමදෙයක් ගැන ම කියනවා....

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now