🖤 යා ඔන්නි😕

💜️ ඈ... හපොයි😂එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් ලග තියාගන්න... සද්දෙ දාන් එද්දි ගහන්න පුලුවන් නේ

 සද්දෙ දාන් එද්දි ගහන්න පුලුවන් නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🖤 ගහගනින් උඹ😠

💙💜️ 😂😂

🖤 ඔයාලා හරි නරකයි අනේ😣

💙 අනේ ඉතිං මගෙ පිස්සු කෝලම😄 මං ආදරෙයි නේ ඉතිං

💜️ මාත්☺️

🖤 අනේ යන්න අනේ😒

කොහොම හරි ෆේත් නලී දෙන්නා රිශිව ශේප් කරලා ඩොක්ටර්ට එන්න කියලා කෙල්ලගේ කකුලට බෙහෙත් දැම්මා. කෙල්ලගේ වෙලාවට Injection නම් ගැහුවේ නෑ...

කොහොම හරි ඒ තමයි රිශි. පිටින් Rough... ඇතුළෙන් Soft...

---------------------------------------------------------------------

Company එකට ආපු ජන්ග්කුක් කෙලින්ම ගියේ එයාලාගේ room එකට. ඒ යනකොට අර Fake ජන්ග්කුක් වගේම අනිත් කොල්ලො හය දෙනාත්, staff එකේ කීපදෙනෙකුත් එතන හිටියා.

🐨 ඕ... ජන්ග්කුකා🙂 උඹ ආවාද...

🐰 දේ හියුන්...

🦄 ඉතිං ඉතිං කොල්ලො😃

කියලා හොබි ජන්ග්කුක්ගේ කර වටෙන් අතත් දාගෙන කතාවට යද්දිම...

🐰 චක්කමන් හියුන්😐

කියලා ජන්ග්කුක් හොබීව නැවැත්තුවා. එහෙම්ම ජන්ග්කුක් එයාගෙ බෑග් එක එතන තිබ්බ සෝෆා එකට විසික් කරලා මාස්ක් එකත් ගලවලා විසික් කරා.

🐰 ඔක්කොටම කලින් කියන්න😑 කවුද අද මං වෙනුවට University ගියපු කෙනා හියුන්...

කියලා ජන්ග්කුක් ඇහුවේ නම්ජුන්ගෙන්...

🐨 ආ... මේ ඉන්නේ...

කියලා නම්ජුන් පෙන්නනවාත් එක්කම ජන්ග්කුක් ටිකක් අමුතු බැල්මකින් ඒ කෙනා ළගට ගියා.

JK or JJ || Birthday Special Where stories live. Discover now