🖤 අයියෝ නෑ අනේ😑 මේ මගේ කකුල...

කියලා රිශි පෙන්නුවේ එයාගේ කකුල... Ankle එක හරියෙන් තව ටිකක් ඉදිමිලා තිබුණු නිසා නලිත් බය වුණා..

💜️ පොඩි😳මොකද උනේ ඔන්නි... ඔයාගේ කකුල ඉදිමිලා නේ... රිදෙනවාද හුගාක්...

🖤 නෑ සනීපයි😒 ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිව මාව අල්ලගන්නවා.... ඇතුළට ගිහින් කියන්නම් මං...

කියලා රිශි කියද්දි නලී රිශිව අල්ලගෙන හිමින් ගෙදරට එක්කන් ගියා. ඒ යද්දි සාලේ හිටපු ෆේත් කලබල වුණේ නලී අල්ලන් එන රිශිව දැකලා...

💙 පොඩි😳

🖤 ඔන්නි... ඔයා තාම ගෙදර ද...

💙 ඔව්... වෙලාවට හිටියේ... මේ මොකෝ උනේ🙁එන්න ඔක්කොටම කලින් ඉදගන්න මෙතනින්...

කියලා රිශිව සෝෆා එකෙන් ඉන්දුවා... රිශි ඉස්සරහින් දණ ගහගත්ත ෆේත් රිශිගේ කකුල අරන් එයාගේ උකුලෙන් තියාගත්තා.

💙 දෙයියනේ... මේ හොදටම ඉදිමිලා නේ🥺 යන් අපි ඩොක්ටර් ගාවට...

🖤 ආ... ඕනේ නෑ ලොකූ... මේක ටිකක් රෙස්ට් කරාම අඩු වෙයි🙂

💜️ එහෙම අඩුවෙන්නෙ කොහොමද😒 ඔය බලන්නකෝ ඉදිමිලා තියෙන හැටි...

🖤 අනේ මට බෑ අනේ🥺

💙 මගේ මැණිකට රිදෙනවා ද හුගාක්🥺

💜️ ඒ වගේ ලොකූ... අඩිය තියන්න අමාරු ඇති🥺

🖤 හ්ම්... දේ🥺

කොල්ලෙක් එක්ක රවුම් ගහන්න, කේක් කන්න, කවාගන්න පුලුවන්... ඩොක්ටර් ගාවට යන්න බෑ... මේ රිශි නම්...

💙 අනේ ඉන්නකෝ... මං ඩොක්ටර්ට ගෙදරට එන්න කියන්නම්... එතකොට හරි නේ🙂

🖤 මෝ... අනී... ඔන්නි මෙහෙම හිටියම හරි යයි අනේ🥺

💙 එහෙම බෑ නේ මැණික... ඊටපස්සෙ ඔයාටමයි අමාරු...

🖤 අනේ ඔන්නී... ඊටපස්සෙ ඉන්ජෙක්ෂනුත් ගහයි අනේ🥺

💜️ ඉතිං... හොද වෙන්න නම් ඉතිං එහෙම කරන්න එපැයි🙁

💙 ආ😄 ඒකයි මේ එහෙනම්...

💜️ වේ ඔන්නි...

💙 අනී... මේකයි... ඔයාලාගේ මේ චන්ඩි ඔන්නි ඉන්ජෙක්ෂන් ගහනවාට බයයි... ඒකයි ඔය😄

JK or JJ || Birthday Special Where stories live. Discover now