06

92 17 8
                                    

කළු පාට ට්‍රව්සර් එකකට කළුපාටින්ම ගූචි ටී ෂර්ට් එකක් ඇදලා අතේ Rolex වොච් එකක් ඔක්කොම බ්‍රෑන්ඩඩ් වෙයාස්

දැන් විනාඩි පහක් තිස්සෙ මගෙ ඉස්සරහින් වාඩිවෙලා ඉන්න එයා මේ වෙනකම් තවම එක වචනයක් කතා කරේ නැහැ එයා දිහා බැලුවම එයා ගැන මට ලැබුණු විස්තර සේරම හරි කියල කියන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් විනාඩි පහක් තිස්සෙ මගෙ ඉස්සරහින් වාඩිවෙලා ඉන්න එයා මේ වෙනකම් තවම එක වචනයක් කතා කරේ නැහැ එයා දිහා බැලුවම එයා ගැන මට ලැබුණු විස්තර සේරම හරි කියල කියන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා. සල්ලි ආකරයක්...... හ්ම්ම්...
එතකොට ඇයි ගුරුවරයෙක් විදියට .........

විස්තර දැනගන්න ඕනෙනම් එයාව ඇවිත් හම්බවෙන්න කිව්ව සන්දේශ් සර් මට එන්න කිව්වෙ රෙස්ටුරන්ට් එකකට කිව්ව වෙලාවටම මං එනකොට මං එන්නත් කලින් ඇවිත් ඉදපු සන්දේශ් සර්  ටේබල් එකක වාඩි වෙලා දොර දිහා බලාගෙන හිටියා

.
.
.
.
.
.
.
.
.
.
.

"ඉතිං මිස්ටර් දුනුසිංහ"

"අපි සාමන්‍ය විදිහට කතා කරමු නෙලීෂ ප්‍රොෆෙෂනල් වෙන්න උවමනා නෑ"

"හරි එහෙනම් සන්දේශ් සර්, ඔයා හොදටම දන්නවා මට මොනවද ඕන කියල"

"කොෆි එකක් බොනවද නැත්නම් කූල් ඩ්‍රින්ක් එකක් බොනවද"

"මිස්ටර් සන්දේශ් මං හිතන්නෙ අපි ආපු වැඩේ විතරක් කරාන....

"මං හිතන්නෙ කූල් ඩ්‍රින්ක් එකක් ඕඩර් කරානම් හරි ඔයාට මේ වෙලාවට ගැලපෙන්නෙ කූල් දෙයක්"

ආව කාරණෙ ගැන කතා කරන්නෙත් නැතුව බොන දේවල් ඕඩර් කරන කොට නම් මට කේන්ති ගියත් තරහව වැඩි කමට වචන පිට කරගන්නත් බැරි උනා අන්තිමට ඒකටත් පදයක් කියපු එයා ගියේ ඕඩර් එක අරන් එන්න

"තමුන් තමුසෙ...."

"ඔහොම ඉන්න නෙලීෂ මං ගිහින් ඕඩර් එක අරන් එන්නම් මොනවහරි බිව්වම ඔයාට කතාකරගන්න පුළුවන් වෙයිනෙ"

Fateful Love -YizhanWhere stories live. Discover now