🖤 මාත් එකම තමයි... අලුත් batch එකේද...

🐰 අනී... මේ මගේ last semester. අද තමයි last sem එක පටන්ගන්නෙ...

🖤 මෝ... ඉතිං මගෙත් එහෙම නේ... ඒ කියන්නෙ අපි දෙන්නම එකම batch එකේ නේ☺️

🐰 නියමයි නේ... එහෙනම් මට යාලුවෙකුත් හම්බුණා😁

🖤 මටත්☺️ හායි චිංගු😁

🐰 හායි😄 ඒත් ඔයාගේ අනිත් යාලුවෝ මාත් එක්ක තරහා වෙයිද දන්නෙ නෑ...

🖤 අනී.. මට එහෙම යාලුවෝ නෑ... හිටපු එක්කෙනාත් කලින් sem එකෙන් අයින් උනා... එයාට Scholarship එකක් හම්බවෙලා රට ගියා😑

🐰 එහෙනම් කමක් නෑ😁

🖤 හ්ම්... ඔව්☺️ මං රිශි... ඔයා...

කියලා රිශි Hand shake කරන්න අත දික් කරා. ජන්ග්කුක් ඒ අතින් අල්ලන ගමන්...

🐰 මං ජියොන් ජන්ග්...

කියලා කියන්න යද්දිම නවත්තගත්තා.

🖤 ආ...

🐰 මගේ නම ජියොන් ජන්ග්...ජන්ග්සූ🙂

🖤 ඕ... ජන්ග්සූ... ලස්සන නමක්...
ඒත් මං ඔයාව මීට කලින් දැකලා නෑනේ🙄

🐰 ආ... අනී... මං ආවෙම නෑ... ඔන්ලයින් තමයි lectures attend කරේ... මං අසනීප වෙලා හිටියේ...

🖤 ඕ... දැන්...

"ඉයූ... "
එකවරම ඇහුණ හඩ නිසා රිශි ජන්ග්කුකා දෙන්නාම හැරිලා බැලුවේ හඩ ඇහුණ පැත්ත... ඒ හිටියේ රිශිව අර තල්ලු කරන් ගිය කෙල්ලො ටික.

හැම Batch එකකම වගේ ඉන්නවානේ ඉතිං ලස්සනයි කියලා ආඩම්බරෙන් ඉන්න Make up බබ්බු ටිකක්... මේ ඉන්නෙ එයාලාගේ batch එකේ ඉන්න ඒ කෙල්ලො ටික... සෙමි(🩰), මීජි(🎭), ජුන්හි(🃏) තමයි නම්... මේ තුන් දෙනා ඇත්තටම පුදුම වදකරියෝ ටිකක්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
JK or JJ || Birthday Special Where stories live. Discover now