යූනා රැජිනිය ඇගේ දින පොත වසා දැමුවා..

තරුණ වයස ගෙවා දමා මැදි වයසට එළඹි යූනා රැජිණියගේ රෝගී බව එන්න එන්නම දරුණු විය.. ලූකස් රජු ගේ හදිසි සිය දිවි හානි කර ගැනීමත්, මිලින්ඩාගේ අතුරුදහන් වීමත් සිදුවී වසර සයක් ඉක්මයාමට මත්තෙන් මැදි වියේ පසු වන යූනා රැජිණිය අවසානයේ හෘදයාබාදයකින් අවසන් හුස්ම හෙලන්නට විය.. ඇගේ අවසන් කැමැත්ත පරිදි ඇයව මාලිඟා භූමියේම මිහිදන් කර ඇගේ ස්මාරකය මාලිඟා භූමියට ඇතුලු වන මාර්ගයේ ඉදි කරේය.. නව පරම්පරාවක් නොමැති හෙයින්, රාජ්‍ය බලයත්, මාළිඟයත් පෞරාණික ස්ථානයක් ලෙ නම් කර වෙනත් රාජ්‍ය මණ්ඩලයක් විසින් රටේ පාලනය ගෙන යන්නට විය..

- අවසානයි -

කතෲගෙන් ,

මිනිසුන්, මිනිසුන් ලෙස සිතන තාක් ඔවුන් දෙවියන්ට සම වූහ.. නමුත් මිනිසුන්ට අකැප යැයි හැඟෙන පාපකාරී ක්‍රියාවන් ළඟ ඔවුන් යක්ශයන් වූහ.. ඉතින් යක්ශයෝද වරක් දේව දූතයන් වූහ.

කතෘ     :- නිර්නාමික

වර්ශය  :- 1002

---




තේහ්‍යුන්ග් ඇඟට දැනෙන අධික සිසිලස නිසා යාන්තමට ඇස් දෙක විවෘත කලා.. අවසානයේ හවස හතරට පමණ තමන් ඇදට ආ බව තේහ්‍යුන්ග් ට මතක තිබ්බා..

LIES ☠️⏩Where stories live. Discover now