ටේ එයාගෙ ඇදුම් හොයනකොට තමයි දැක්කෙ එයාගෙ බෙඩ් එක ලග ටේබල් එකෙ තියෙන චූටි කොල කෑල්ලක්.අත් වලින් කදුලු පිහිද ගත්ත ටේ කොලෙ අතට අරන් බැලුවා.

" බේබි බෝයි මට හදිස්සියෙම වැඩකට යන්න වෙනවා. ඔයා නැගිට්ටම ටේබල් එක උඩ තියෙන කෑම කාලා පේන්කිලර් එක බොන්න. පරිස්සමින්. වැඩෙ ඉවර උන ගමන් මං ඔයාව බලන්න එන්නම්. "

Tae - තමුසෙ තමයි ඔක්කොම කරේ. මගෙන් ගන්න තීයෙන හැමදෙයක්ම අරගෙනත් තව මොනාටද මාව බලන්න එන්නෙ හුම් 😒😩

ටේට ශරීරයෙන් දැනුන වේදනාව නිසා හිමිට බාතෘම් එකට ගිහින් වොශ් එකක් දාලා බිත්ති වල වාරුවෙන් ආපහු ඇදට ආවා. එ ඇවිල්ලා ටේබල් එකෙ තිබබ කෑම ටික කාපු ටේ පේන්කිලර් එකත් බීලා ටිකක් හාන්සි උනෙ වාඩිවෙලා ඉන්න අමාරු නිසා. පැය බාගෙකට පස්සෙ අවදි උන ටේ ක්ල්බ් එකෙන් එලියට ඇවිත් ගෙදරට යන්න පිටත් උනා.

@Jeon manshion

Jk - හෝසොක් අර ඩ්‍රග් ඩීල් එකෙ කන්ටෑක්ට් සයින් කරන්න තියෙන්නෙ කවද්ද.

hoseok - බ්‍රහස්පතින්දා හවස 4 ට සර්..

Jk - හ්ම්ම් ඒ වැඩ ටික හරියටම වෙන්න ඕනි විලියම් කාරයට මොකුත් දැනගන්න තියන්න එපා තේරුනාද

hoseok - ඔව් සර්

හොසොක්ට අතින් යන්න කියල ජන්කුක් කිව්වම ජන්කුක්ට හිස නමා ආචර කර හොසොක් එතනින් පිටත් උනා. ඊට පස්සෙ විනාඩි පහකට විතර පස්සෙ එතනට ආවෙ ජන්කුක්ගෙ ප්‍රධාන ආරක්ශක මින් යුන්ගි.

Jk - මං කිව්ව වැඩේ කරාද

Yoongi - ඔව් මෙතන ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනවා.

එහෙම කියලා යුන්ගි තමන්ගෙ අතේ තිබ්බ ටැබ් එක ජන්කුක්ට දුන්නා. පරිගණක තිරයෙන් ඇස් ඉවතටගත් ජන්කුක් ටැබ් එකෙහි තියෙන විස්තර එකින් එක බලන්න පටන් ගත්තා.

£ නම කිම් ටේහ්‍යොං , වයස අව්රුදු 20 , work place - shin company , පව්ලෙ සාමාජිකයො නැත. £

Jk - ම්ම්ම් ටේහ්‍යොංද එතකොට නම.. එයා වගෙම නමත් මාර ලස්සනයිනේ 😏

yoongi - ඒ පාර මොකක්ද ජන්කුක් ඔයා මේ කරන්න යන්නේ..

Jk - ශ්.... අමතක උනද මං කව්ද කියලා. official වැඩ වලදි මගෙන් කාටවත් ප්‍රශ්න කරන්න බෑ කියලා මතක් කරලා දෙන්න ඕනිද ම්ම්..

Yoongi - සොරි බොස්

Jk - ටේහ්‍යොංගෙ ගෙදරට යන්න වාහනයක් රෙඩි කරනවා. පැය බාගෙකින් එහෙට්ට යන්න ඕනි.

එහෙම කියපු ජන්කුක් ටැබ් එකත් ටේබල් එක උඩින් තියලා යන්න ගියෙ ආරක්ශකයො හැමොම ජන්කුක්ට හිස නමා ආචාර කරා.

@ Tae's house

ඩිං ඩොං........ ඩිං ඩොං..... ( door bell sound )

Tae - කව්ද මේ වෙලාවේ 🙁

ටේ ගිහින් දොර ඇරලා බලනකොට දොර ඉස්සරහ හිටියෙ තනිකලු ඇදුම් ඇදගත්ත ආරක්ශකයො වටකරගත් ජන්කුක්ව. ජන්කුක්ව දැක්ක ගමන් ක්ෂනිකව ටේ දොර වහලා දොරට හේත්තු වුනා.

To be continued.....

______________________________________

දෙවෙනි චැපියත් ගෙනාවෝ...  ඉතිම් පලවෙනි චැපියට හිතුවෙවත් නැති ලයික් කමෙන්ට් හම්බ උනා. තැන්ක්යු සෝ මච් බේබීස් ❤️‍

ආහ් මට  ස්මූත් පාට් හොදට ලියන්න බෑ අප්පා 😩 මොනා ලිව්වද මන්දා. කැත ඇති ඒත් මොනා කොරන්නද මං අහිම්සකයි නේ ඉතිම් ඕවා ගැන දන්නෙ නෑ තාම සූටිනේ 😁 ඉතිම් මේක ගැනත් මොනා හරි කොටාගෙන යන්න. ලයිකුවකුත් දාන්න අමතක කරන්න එපා..

winiangelbunny34
see you later
bye bye strowberies 🍓🍓🍓🍓❤️‍🩹


 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now