jk -  මගුලක නෙවෙයි ක්ල්බ් එකට යන්නෙ. යුන්ගි තව මෙතන බලන් ඉන්නෙ පලයම් යකො

yoongi - මදැයි නිදහසෙ කොෆි එකක් බොන්න හිටියා.

jimin - යූන් මේක බීලා යන්න ජන්කුක් ලෑස්ති වෙලා එනකොට ඔයාට යන්න පුලුවන්නේ

yoongi - දැන් බෑ බබා අර යකා ආවොත් මෙතන දහාඅට වන්නම නටයි මෙතන. මං ගිහින් එන්නම් හියුන් එක්ක පරිස්සමින් ඉන්න.

සූගා ජිමින්ගෙ තොල් වලට කිස් එකක් දීලා යතුරත් අරගෙන එලියට ගියා. ටික වෙලාවකින් ජන්කුක් ලෑස්ති වෙලා ආවම දෙන්නම ගියේ ක්ල්බ් එකට.

______________________________________

seoul city club

yoori -  වාව් ටේ ඔයා අද මාර හැන්ඩි නේ. ඔන්න බලන්න අදනම් කෙල්ලොන්ගෙන් ඔයාට බේරෙන්න වෙන්නෙ නෑ.

kia - ඒ මේ මං ඔයාගෙ අතින් අල්ල ගන්නද

Tae - ඒ මොකද ඒ

kia - නෑ ඉතිම් ඔයා වගෙ කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නකොට කාටද ආඩම්බර. එතකොට දකින කට්ටිය හිතන්නෙ අපි කපල් එකක් කියලනෙ.

Tae - චික් පලයන්න ගොටුකොල වැදිරි

yoori - හා හා මෙතන රන්ඩු වෙන්න හදන්න එපා යමු අතන හොදයි.

තුන් දෙනත් එක්ක ගිහින් ක්ල්බ් එකෙ අයිනෙක තිබ්බ ටේබල් එකකින් වාඩි වෙලා වේටර් ගෙනත් දුන්න සෝජු බොන්න පටන් ගත්තා.මේ අතරෙ තවත් පැත්තක

At same place in club

Jk - සේහොන්.........

sehon - බොස්

Jk - ටේබල් එක රෙඩි කරන්න කියපන්.

sehon - ටෙබල් එක රෙඩි බොස් safty එකත් ඕකෙ.

jk - හ්ම්ම් යුන්ගි යමන්....

@ Tae's place ;

yoori - ආහ් හරි ඔම්මා මං ඉක්මනට එන්නම්. 

Tae - ඇයි යූරි මොකො අව්ල

yoori - ටේ මේකයි අප්පට ආපහු අර පපුවෙ කැක්කුම හැදිලා ටිකක් අමාරු වෙලා හොස්පිට්ල් අරන් ගිහිම්. ඔම්මා එන්න කියලා කිව්වා.

Tae - what එහෙනම් ඉක්මනට යන්න. ම්ම් කියා ඔයත් යූරි එක්ක යන්න.

yoori - නෑ ටේ මං තනියම යන්නම්. ඔයා තනියමනෙ කියා හිටපුදෙන්.

 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now