Tae - අපි අද ක්ල්බ් යමුද ?

kia & yoori - වාව් මරු නේ.

Tae - හී එහෙනම් හත වෙද්දි ක්ල්බ් එකට එන්න 😁

yoori - ඕකෙ එහෙනම් ක්ල්බ් එකෙදි මීට් වෙමුකො

kia - bye වල්ස් තඩියෝ

Tae - යනවා යන්න මං තමුසෙ වගෙ තඩි නෑ පුස් ඌරි

ටේ කියාගෙ පස්සෙන් පන්නන්න ගත්තා.මේක ඉතිම් සාමාන්‍ය දෙයක්. කියාගෙයි ටේගෙයි වලියක් හැමදාම වගෙ තියෙනවා. විහිලුවට රන්ඩු උනාට රන්ඩු දුරදිග ගිය දවස් වලට ඒ රන්ඩු බේරන්න වෙන්නෙ යූරි.

At jeon manshion

jk - ආයිශ් තොපිට ඒ වැඩේවත් හරියට කරගන්න බැරිද උබලට

Yoongi - ජන්කුක් පොඩ්ඩක් හිටපන් විලියම් කාරයගෙ ගෙදර වටේටම අපේ උන් දාලා තියෙන්නෙ. මොකක් හරි ඔත්තුවක් හොයාගන්න පුලුවන් වෙයි.

Jk - හේසොන් ටීම් එකක් රෙඩි කරපන්..

jin - හෝව් හෝව් තමුසෙ කොහෙවත් යන්නෙ නෑ ජියොන් ජන්කුක්. තාම තුවාලෙ සනීප වෙලාවත් නෑ.

jk - අහ් මට මෙහෙම තුවාල උන පලවෙනි පාර නෙවෙයි මේ හියුන්

jin - තමුන් හිතන් ඉන්නෙ තුවාල කරගෙන එන එන සැරෙට බෙහෙත් කරන්න මේක හොස්පිට්ල් එකක් කියලද ආහ්.....

jimin - ජින් හියුන් චුට්ටක් එන්නකො මේ ගෑස් එකට මොකක්ද වෙලා

jin - යාහ් ජිමිනා ඒ පාර තමුසෙ මොකක්ද මගෙ කිචන් එකට වෙලා කරන්නෙ

ජින් කෑ ගහගෙන යනකොට ජූන් ඇවිල්ලා ජන්කුක් වාඩිවෙලා හිටිය පුටුවට එහා පැත්තෙන් හිටගෙන ජන්කුක් දිහා බැලුවා.

jk - ඒ පාර ඔයා මොකද හියුන්

namjoon - මං හදිසි වැඩකට හොස්පිට්ල් එකට යන්න කියලා. හොබීත් මාත් එක්ක යනවා එයා දන්න කෙනෙක්ට ටිකක් අසනීපයි.

jk - හ්ම්ම් හරි

නම්ජුන් ගිහිම් ටික වෙලාවකින් ජින් ජිමින් දෙන්නත් කොෆි හතරක් හදාගෙන ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා. ඒ වාඩි වෙනවා එක්කම ජන්කුක් නැගිට්ටා.

jk - යුන්ගියා වාහනෙ රෙඩි කරපන් මං ලෑස්ති වෙලා එන්නම්.

jin - කොහෙද යන්නේ 🧐

 ˜"*°•.˜"*°• 𝔐𝔞𝔣𝔦𝔞'𝔰 𝔟𝔞𝔟𝔶 𝔟𝔬𝔶 •°*"˜.•°*"˜ ❤️🔞 | 𝔬𝔫𝔤𝔬𝔦𝔫𝔤  |Where stories live. Discover now