Chapter 7 🌼💖 මටත් පවුලක් තියෙනවා ❤️‍🩹

Start from the beginning
                                    

🖤💙 මොකද බෙරිහන් දෙන්නේ අප්පා මේ එන ගමන් හිටියේ...

💖 අනෙ ඉතින් වරෙල්ලා කන්න....

කට්ටිය කෑම රසවිදල ඉවරවෙලා සෝෆා එකට ගියේ කට්ටියම පොඩි කයියක් ගහන්න කියලයි...කයිය ගහ් ගහ ඉන්න අතරේ කුකී හැමදාමත් අහන්න හිටිය ප්‍රශ්නයක් සෝල්ගෙන් අහන්න හිතුවා...

💜️ මේ සෝල්...

🌼 ඔව් කියන්න කුකී

💜️ මන් මෙහෙම අහනවට තරහ වෙන්න එපා හරිද....අපිට ඔයා ඔයාගෙ ඔම්මයි අප්පයි ගැන කිය්ලා නෑනේ...

ඒක කිව්වම නම් සෝල්ගේ මූන ටික්ක්ක් අවුල් ගියා...මේක දැකපු ජීන ගොඩාරියක් දුක හිතුනා...

🌼 අහ් ඒක්..

💖 අනියා සෝල් ඔයා ඒ ගැන කියන්න ඔනි නෑ....කුකී අපි ඒක අතහරිමු නේද

🌼 අනියා ඔප්පා ඔයාලා දැන් මගේ පවුල නේ මන් ගැන හැමදෙයක්ම ඔයාලට කියන්න ඔනි

💜️ එපා සෝල් මන්

🌼 අනියා කුකී....මන් කියන්නම්...මගේ අප්පා තමා චෝයි මින්හෝ

💜️ චෝයි මින්හෝ...ඒ...එයා ජීහේගේ අප්පා නේද....

🌼 එයා ජීහේගේ අප්පා වෙන්න කලිනුයි මගේ අප්පා උනේ....මගේ අප්පා....ජී හේ ගේ ඔම්මව බදින්න කලින් මගේ ඔම්මා එක්ක සම්බන්ධක් තිබිලා තියෙනවා...ඒත් මගේ ඔම්මා දුප්පත් නිසා අප්පා එයාව කසාද බැදලා නෑ....එ උනත් අප්පා නිසා මගේ ඔම්මට මාව ලැබෙන්න ඉදලා තියෙනවා...ඒක දැනගත්තම ඔම්මා අප්පව හොයාගෙන ගිහින් තියෙනවා එතකොට ඔම්මා දැකලා අප්පා ජී හේගේ ඔම්මා එක්ක ඉන්නවා...එතකොට ජීහේගේ ඔම්මටත් ජීහේව හම්බෙන්න ඉදලා තියෙන්නේ....මන් ජීහේට වඩා මාස 5ක් වගේ තමා වැඩිමල්..මගෙ ඔම්මව බාරගන්න කියලා කිව්වම අප්පා කියලා මන් එයාගේ ලමයෙක් නෙවෙයි කියලා...ඔම්මගේ යාළුවෝ එයාට මාව ඇබෝට් කරන්න කිව්වත් මගේ ඔම්මා එහෙම නොකර කොහොමහරි මාව හදාගත්තා....ඒත් ඔම්මට දරුණු ලෙඩක් තිබුනා...ඒක නිසා ඔම්මා මන් අවුරුදු 15දී මාව දාලා ගියා...එදා ඉදන් මන් තනියම....

කෙල්ල අන්තිම ටික කියද්දී නම් අඩන්න ඔන්න මෙන්න...

💜️ ඒක තමා ජීහේ මෙච්චර ඔයාට වදදෙන්නේ....

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now