Chapter 5 🌼💖 ඉතින් මන් එයාට කැමතිද ? 😥

Bắt đầu từ đầu
                                    

💖 පිස්සු කෙල්ල...

එහෙම හිතපු කොල්ලත් ආපු ගමන ගියා...

Dancing Room එකේ ටික වෙලාවක් ගතකරපු කෙල්ල ආයෙත් පන්තියට ගියා...යද්දී ත් කුකී ඇවිත් හිටියේ නෑ...කෙල්ල පන්තියට ඇවිත් ඉදගත්තා...

🌼 Pov - මන් එද්දිත් කුකී හිටියෙ නෑ....කොල්ලා පෙම් ගංගාවේ ගිලිලද කොහෙද...මන් ඉදගත්තා විතරයි එක පාරටම දොර ගැලවෙන්න වගේ දොරට ගහපු සද්දයක් ඇහුනා...මන් ගැස්සිලා බැලුවේ මොකක්ද මේ වෙන්නේ කියලා එතකොටයි දැක්කේ ජී හේ යි එයාගේ යාළුවෝ දෙන්නයි මගේ පැත්තට කුලප්පු වෙච්ච හරක් දෙන්නෙක් වගේ එනවා...ජීහේ ආපු ගමන් මගේ ටේබල් එකට හයියෙන් පහරක් ගැහුවේ ආයෙමත් මාව ගැස්සිලා යද්දී....

🌼 යාහ් ජීහේ මොකද වෙලා තියෙන්නේ

🦋 මොකක්ද වෙලා තියෙන්නේ තමුන්ට ආ....ඉස්සෙල්ලාම ජන්කුක් දැන් ජීන් ඔප්පා....මොකක්ද මේකේ තෙරුම ආහ්....තමුන්ට මොනාද එයාලගෙන් ලැබෙන්නේ ආ....

🌼 යාහ් ජිහේ මොකක්ද මේ කියන්නේ පැහැදිලි ව කියනවද....

🦋 පැහැදිලි ව...තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ...තමුසේ අපේ ඔප්පලාගෙනුයි ජන්කුක්ගෙනුයි ඈත් වෙන්න ඕනි....නැත්නම්

💜️ නැත්නම් මොනා කරන්නද...

🦋 ශීබල්....

🌼 Pov - ඒ ආවේ කුකී...එයා හැමදාම මගේ පැත්තට කතා කරා....අදත් එයා මාව මේ ගෑනිගෙන් බේරගන්න ඇවිත්....ඇත්තටම මන් වාසනාවන්තයි.....

💜️ යාහ් ජී හේ...තමුන් මොනාද කරන්නේ ආ..කියනවා ඉතින්

🦋 ජන්කුක් ඔයා මේකෙන් ඈත් වෙලා ඉන්න....ඔයා දන්නෑ ඔයා ආශ්‍රය කරන්නේ මොන වගේ ගෑනියක්ද කියලා

💜️ යාහ් ජීහේ....කට පරිස්සන් කරගන්නවා...

කොල්ලා එහෙම කියල ජීහේ ගේ ඉස්සරහට යන්න හද්දිම සෝල් කොල්ලව අල්ලගත්තේ එයා වැරදි දෙයක්කරයි කියන බයටයි

🌼 ජන්කුක් එපා

🦋 ජන්කුක් ඔයා දන්නෑ මේ යේ සෝල් කියන්නේ කොච්චර කාළකණ්නී ගෑනියක්ද කියලා තමන්ගේ අම්මවත් මරාගත්ත එකී නේ....

ඒක ඇහුනා විතරයි ජන්කුක්ට වඩා සෝල්ට තරහා ගියා...සෝල් ජන්කුක්වත් ඉස්සර කරන් ගිහින් ජී හේට කනට ගැහුවේ හැමෝගෙම කටවල් ඇරෙද්දියි....

NEVER ALONE ❤️‍🩹Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ